Chapter 11.

47 8 6
                                    


ටේ කුක්යොන්බින් තුන්දෙනා එක්ක ගේම්ස් ප්ලෙ කර කර ඉද්දි කාලය ගත වුනෙ ඉතා වේගයෙන්...

අවසානෙට කොහොමහරි රෑ හත වගෙ වුනාම යුන්ගි ජන්කුක්ව ගන්න ආවා, එළියට එන්න කිව්ව නිසා ජන්කුක් මූනත් දෙක කරන් අනික් තුන්දෙනාට සමු දීල යන්න ගිය.

හි.. හී... ඔයාල හිතුවෙ කරස් එක දාල යන්න වුන නිස කියල නේ... හපො නැ. එයා ඔය මූන දෙක කරන් ඉන්නෙ කරස් එක ඉස්සරහ සෙකන්ඩ් වුන නිසානෙ. මොනා වුනත් අමතක කරන්න නරකයි මින් ජන්කුක් සෙකන්ඩ් වෙන්න කැමති නැ කියන එක. ඉතින් ඩැඩාගෙ පුතණ්ඩිය වෙච්ච කන්කුං කැමති වෙයිද සෙකන්ඩ් වෙන්න පිස්සුද ඩාලින්. ඒත් කරුමෙක මහත අද කන්කුංට එයාගෙ කරස් එක ඉස්සරහ සෙකන්ඩ් වෙන්න වුන.

ජන්කුක් ගියාට පස්සෙ ටේ යොන්බින් එක්ක ගියෙ එ ලග තිබ්බ කැෆේ එකකට යි.

ජන්කුක් ගියාට පස්සෙ ටේ යොන්බින් එක්ක ගියෙ එ ලග තිබ්බ කැෆේ එකකට යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Th : ඉතින්

Sb : සොරි හියුං

Th : .......

Yj : හියුං අපිට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ. අප්පල ඇවිත් එයාල වෙනුවෙන් එ දේ කරන්න කිව්වම අපිට යන්න වුන.

Sb : දෙ හියුං ඔයාට කිව්වනම් ඔය අපිට යන්න දෙන්නෙ නැති නිසයි නොකිය ගියෙ මියානෙ

Th : මට එ දේවල් වැඩක් නැ. මට ඕන හැමදේම දැන ගන්න. මගෙ පවුලෙ අය වගෙ අන්තිමට මගෙ මල්ලිලා දෙන්න වුන උබල දෙන්නත් මට නොකියම මාව දාල යන්න හේතුව දැනගන්න. මම දන්නව උබල දැන් වැඩ කරන්නෙ වෙන කෙනෙක්ට ඒ වගේම මෙ පොඩි මෑන්ගෙ යාලුවො විදිහට උබල කරන්නෙ ඌව ආරක්ෂා කරන එක කියලත් මම දන්නව. ඒත් මට හොයාගන්න බැරි වුනෙ උබල වැඩ කරන මහ ලොකු ලොක්කවයි මෙ හිච්චි මෑන් කාගෙ කව්ද කියල විතරයි.

Tale of Misery Where stories live. Discover now