HEY BABY

17 1 2
                                    


හලෝඕඕඕ...... ඔන්න මං ආවෝ😁.. මේ මගේ දෙවනි කතාව.. මේකට අයිඩියා එක නං ආවෙ කොල්ලෙක්ව බයිට් කරල🙂..අනිවේ ඔයාල කැමති වෙයි කියල හිතනව.. ඒනං කතාවට යංකෝ..



























🐥- ජන්කුකෝ දැම්ම ඕෆ් වෙන්න අදහසක් නැතෙයි ඔකොම ඕෆ් වෙලා🙄.. දැම් ඉන්නෙ අපි තුනයි සිකියුරිටි මාමායි විතරයි..

🐰- ඇහ් මොකද්ද හ්‍යුන් කිව්වෙ.. මං මේ වැඩක් අප්ප..වද නොදී යනවකො.. දැම්ම එන්න වෙන්න නැහ් මට😐..

🐥- යකූ මං බොගෙ හ්‍යුන් නෙවෙ.. මං මේ ජිමින්😶..

🐰- ඔහ් මගෙ කොට ජිමිනෝ.. කොහෙද බං මේ අතිම් කටිම් මලු ඩැහැගෙන ගාටන්නෙ🙄..

🐥- යකූ මේ තියෙන්නෙ අපේ අර බොසාගෙ ඔම්මගෙ අප්පගෙ දූගෙ මහත්තයගෙ පොඩි කොම්ලගෙ හැලු කුට්ටන් ඩේ එකට ගෙනාපු බඩු වගයක්නේ..

🐰- මොකද්ද යකූ ඒ කිව්ව හරුපෙ.. මුලිම් කියාපම් බොසාගෙ ඔම්මගෙ අප්පට දූල කීයක් ඉන්නවද කියල😑..

🐥- එකයි බම්..

🐰- එල.. ඉතිම් යකූ උබනෙ පොඩි කොම්ල ඒ පවුලෙ😐..

🐥- සැක් ටෝ වගේ රාමෙන් කන හරකෙක්🤦.. යකූ මං පවුලෙ මැද කොම්ල.. හැලු කුට්ටන් ඩේ එක තීන්නෙ අපේ මලය ටෙයියගෙ..

🐰- ඔහ් ඒක මිසක්ක.. දැම් එතෝට ඕකට අපිත් එනෝද🙄..

🐥- එන්නැත්තං මොන කෙහෙලකටද ටෝයි මායි ඇඳුමක් බලන්න කියල ගියෙ..

🐰- ඕඕඕ..

🐥- මෙහ් මං සින් ගාල මේව හ්‍යුන්ගෙ ඔෆිස් එකට දාල එන්නං..

🐰- අහ් හරි හරි..

යුන්ගිගෙ ඔෆිස් රූම් එකට ජිමින් දූ~වගෙන ගිහිල්ල අර බඩු මලු තියල රබර් ඇහැ දාල බැලින්නං යුන්ගි බරටම ෆයිල් එකක් චෙක් කරනව.. මේ වෙලාව යුන්ගිගෙ ඔෆිස් රූම් එකට ජිමින් හරි ජන්කුක් හරි යනව කියන්නෙ ආයෙ යුන්ගි බොසාගෙන් ගැලවෙන්න ලෝකෙ නැති පච කියන්න වෙනව කියල ඩබලම හොදටම දන්නව💔.. ඒ හින්ද ඒක දැක්ක ගමං ජිමින් කොලුව බෙන්ටෙන්ගෙ වේග බට්ට වගේ ආයෙත් දිව්ව එලියට.. ඒත් අහිම්සක යුන්ගි තාමත් ෆයිල් එකකට යටවෙලා..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 29, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

HEY BABY_JJK_(Oneshot; Completed)Where stories live. Discover now