👣 01 👀

1.2K 62 37
                                    


# The Ring  👣💍






"ඩොක්ටර් රෙහාන් ... ඩොක්‍ටර් රෙහාන්... "

ලාබාල පෙනුමෙන් යුත් තරුණ නර්ස් කෙනෙක් කැබින් එකේ ඔලුව තියන් හිටපු මැදි වයසෙ පුද්ගලයෙක් වූ ඩොක්ට රෙහාන් ට කතා කලේ ඔහුට නින්ද ගොස් තිබූ නිසා.

ඇගෙ හඩින් මදක් තිගැස්සි අවදී වූ ඔහු .. දෑස් පොඩි කර ඇය දෙස බැලුයෙ ... මොකක්ද කාරනාව අහන බැල්මක් ඇය දෙසට හෙලන ගමන්...

" ඩොක්ටර් රෙහාන්ගෙ wife ඇවිල්ල ඉන්නවා ..ඩොක්ටර් ව හම්බෙන්න.. මම කිව්වා කැබින් එකට යන්න කියල .. එයා කිව්වා ඩොක්ටට කතා කරන්න කියලා "

" ඔහ් එහෙමද , හරි හෙලේනා ... එයාට එන්න කියන්න පුලුවන් ද ..  "

" ok ඩොක්ටර් "

                       ඩොක්ටර් රෙහාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                       ඩොක්ටර් රෙහාන් ...


හෙදිය පිටව ගොස් මිනිත්තු කිහිපයකට මත්තෙන් නැවතත් ඔහුගෙ කැබින් ඒකේ දොර විවර වී ඇතුලට පැමිනිගේ ඔහුගේ බිරිඳ වූ නිෂා...

වයස 45 ක් වයසැති ඇගෙ පෙනුම නම් වයස අවුරුදු 25 ක තරුණ කාන්තාවක් මෙන් විය..

ඔහු අසලට ඇවිදගෙන ගිය ඇය , ඔහුගේ ලිප් එකට චූටි කිස් එකක් තියලා ඔහු ඉදිරියෙ ඇති අසුනින් හිදගත්තේ තරමක් දීර්ඝ කතාවකට මුල පුරමින්...

රෙහාන් -: "  මොකක්ද කාරණාව ... එකපාරම ම මගෙ නෝනා මාව බලන්න එන්න තරම්...ආආ .. "

එසේ අසමින් තම අසුනින් නැගිට ඇය ඉදිරියෙ තම මේසයට බර දී හේත්තූ වූ ඔහු .. ඇසුවේ තම ආදරණීය බිරිඳ ගෙ දෑස් දෙස බලමින්..

නිෂා -: " ම්ම්ම් රෙහාන් .... මල්ලි කතා කලා...

ඇය සන්සුන් ස්වභාවයෙන් කීවත් එය ඇසූ රෙහාන් තරමක් දැඩි ස්වභාවයක් ආරූඪ කර ගත්තේය.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now