Suicide in Silent

181 23 5
                                    

නිහඬ මරණය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිහඬ මරණය....

මරනවද? මැරෙනවද?
- රිතිකා රණතුංග

මනස,
මනස කියන්නෙ, කාටත් තේරුම් ගන්න බැරි ගුප්ත තැනක්. ආගමික ශාස්තෲ වරුන් මේ මනස කියන දෙය නොයෙක් ආකාරයට තේරුම් ගන්න උත්සාහ කරපු පිරිසක්. ඔවුන් සඳහන් කරන විදිහට, සාමාන්‍ය මනුස්සයෙක්ට මනස කියන දෙය තේරුම් ගන්න බැ. ඉතින්, අපිට හිතාගන්න පුළුවන්ද අපේම මනස ගැන?
කොහෙත්ම බෑ.

මම දකින විදිහට අධික කෝපය පිට නොකර දරාගෙන ඉන්න මිනිසා කියන්නෙ මේ ලෝකෙ ඉන්න දරුණුම පුද්ගලයා... බැලූමක් උනත් ඕනවට වඩා හුළං පිරෙව්වොත්, පිපිරිලා යනවා වගේ තමා පීඩනය, කෝපය වගේ අපේ ජීවිතයෙ අපි ලබන දෛනික හැඟීම් දෛනිකව පිට නොකර ඇතුළාන්තයෙන් දරාගෙන ජිවත් වෙන එක. දෛනිකව ලබන කෝපය පීඩනය සාමාන්‍ය දෙයක් ලෙස අපට දැනුනත්, සමහර ජිවිත වලට ඒ හැඟීම බොහෝ සෙයින් බරපතල වෙන්න පුළුවන්....

අපි ජිවිතේ නිකමටවත් නොහිතන අවස්ථා නොදැනුවත්ව අපිව වෙනස් කරනවා. ඒක කරන්නෙ ඒ ගුප්ත මනස. 
අන්න එහෙම වුන කෙනෙක්ගෙ කතාවක් තමයි මේක.
කතාවෙ කතා නායකයා,
                           රිතිකා රණතුංග....

ගුප්ත මනසක් සහිත, ගුප්ත චරිතයක්....

තේරුම් ගන්න බෑනේද?

කතාව කියවන්නම වෙනවා....

අන්තිම පරිඡ්චේදය එනක්ල්ම කියෙව්වොත්... තේරුම් ගන්න පුළුවන් වෙයි....




💀.......

thriller , crime කතාවක් බලද්දි, ඔයාලට නිකමටවත් හිතිලා නැද්ද, ඒ කතාව ලියපු , ස්ක්‍රිප්ට් එක හදපු කෙනාගෙ මනස කොහොම ඇත්ද කියලා?
එහෙම දෙයක් හිතලා ඒක ලියලා, ලියන ගමන් ඒක රසවිඳිනවා, ඒක මනසින් සජීවී ව අත්දකිනවා කියන්නෙම, එයා මිනීමරුවෙක් කියනෙක තෘප්ත වෙන එක.

──────────────────

library එකට දාගෙන ඉන්න, අද හෙටම දෙනවා...

ManuG.💃

Suicide in the Silence - නිහඬ මරණයWhere stories live. Discover now