Chapter 8

569 100 31
                                    

රෑ හත වෙද්දි ජියෝන් යුවල එක්ක ටේ ජොන්කුක් ජියෝන් ගෙදරට පිටත් වුන. කා එකට නැග්ග වෙලේ ඉදන් ටේ තොර තෝන්චියක් නැතුව කියවන්න ගත්තෙ ජියෝන් කා එකෙ තිබ්බ නිහැඩියාව බිදලයි.

🐻 : ඔම්මා....

Ms. Jn : යස් මයි බේබී

🐻 : ඔයා තෙතේත ඉශ්ටෝබෙලි මිල්කි හදල දෙනෝද.

Ms. Jn : ඇයි නැත්තෙ පැටියෝ. ඔම්ම ඔයා ආස හැමදේම ඔම්මගෙ අතින්ම හදල දෙන්නම් හරිද.

🐻 : අප්පා...

Mr. Jn : කියන්න බෙයා..

🐻 : ඔයා හැමදාම ඔපිත් යනෝද.

Mr. Jn : ම්.... ඔව්

🐻 : තුකී..

🐰: යස් මයි ප්‍රින්සස්

🐻: ඔයාත හැමදාම ඉත්කූල්ද

🐰: යස් මයි ලව්

🐻 : එතෝත තුකී ඉක්කූල් යනො. අප්ප ඔපිත් යනො. තෙතේයි ඔම්මයි ඉතලද ගෙදල ඉන්නෝන.

Mr. Jn : ඉතින් ඔයාට ඔම්ම එක්ක පාක් යන්න පුළුවන් . ෂොපින් යන්න පුළුවන්. එතකොට හියුංගිගෙ ප්‍රැක්ටිස් බලන්න යන්න පුළුවන්. තව අප්පගෙ ඔෆිස් එකට එන්නත් පුළුවන්

🐻 : ම්... බලමු හොදේ.. තෙතේත වැද ගොදක් තියන්නො නේ...තෙතේ බලන්නම් අප්ප තෙතේ තෝ බිතී අලේ... තෙතේ ආවෙ ලැත්තම් තලා වෙන්න එප හුදේ...

Mr. Jn : එ මොනාද අනේ එච්චර තියන වැඩ අපෙ බෙයාට

🐻 : තෙතේත කොත්තල වැද තිනෝද. දො යන්න තිනෝ. අබුන් කන්න තිනෝ. ටැනී වොෂ් කලන්න තිනෝ. එයාත කෑම දෙන්න තිනෝ. තව... ආ....දෝවින් කලන්න තිනෝ. තව.... නොත් ලිමෙන්ම අලේ... වැද ගොදයි තෙතේත.

ටේ එයාගෙ අප්පට ඇගිලි නම නම එයාට දවසෙ කරන්න තියන වැඩ ටික ගැන කියන ටේ දිහ ජොන්කුක් නම් බලා හිටියෙ ගොඩක් ආසාවෙන්. එතකොට ටේගෙ ටැනී බේබි නම් ඉන්නව ෂපාන් එකෙ දිවත් එළියට දාල කා එකෙන් එළියට මූනත් දාගෙන.

අන්තිමට ටේගෙ හුරතල් කතා ගොඩක් මැද ජියෝන් කාර් එක මෙන්ෂන් එක ඉස්සරහ නැවැත්තුවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY DEAR SNOW BALL Where stories live. Discover now