Chapter 20

451 85 42
                                    


ජොන්කුක්ට උදේ නැගිටුනෙ හතර වටෙන් එයාගෙ මූනට පෙරිල ආව ඉර එළිය වගේම ඔයාගෙ ෂෝල්ඩ එකට මොකකින් හරි අනිනවා වගේ දැනුන නිසයි. ජොන්කුක් ටික වෙලාවක් ඇදෙ එහෙට මෙහෙට පෙරලුනත් බැරිම තැන ඇස් ඇරල වටපිට එළියට එයාගෙ ඇස් හුරුකර ගත්ත. ටික වෙලාවක් ඉදල එයාගෙ උරහිස පසාරු කරගෙන රින්ගන්න හදන ජීවියා කවුද බැලුව ජොන්කුක් දැක්කෙ එයා එහා පැත්තෙ නිදාගෙන ඉන්න එයාගෙ බේබි එයාගෙ මූනට ඉර එළිය වැටෙන නිසා එයාගෙ අස්සට රින්ගන්න මූනෙන් එයාගෙ උරහිස පහුරගානව වගෙ කරන විදිහ. නිදිමතේම එයාගෙ බබාගෙ කෝලම් වලට හිනාවුන ජොන්කුක් ඇදෙන් බැහැල ටේවත් අරගෙන රූම් එකට ගිහින් ආයෙම නිදාගත්ත.

10.30am

ජොන්කුක් එකපාරටම උඩ ගිහින් ඇහැරුනෙ දොර කඩන්න තරම් හයියෙන් දොරට ගහන සද්දෙ නිසයි. ටේව හිමින් ඈත් කරපු ජොන්කුක් ඇදෙන් බැහැල දොර ගාවට ගිහින් දොර ඇරිය. එතකොට ම එය දැක්කෙ නිදි කිර කිර දොර එක්ක එහ පැත්තෙ බිත්තියට  හේත්තු වෙල හිටිය යුන්ගිව.

🐰 : මොකො බන් උදෙ පාන්දර පව් දෙන්නෙ. නිදාගනින්කො ගිහින්.

🐱 : රෙද්දක් කියවන්න එප පගො. අන්න අර බොටම් සෙට් එක ගෙ මැද පිකටින් එකක්.

🐰 : ඒ අහවල් දේකටද

🐱 : උන්ට ඇවිදින්න යන්න ඕනලු..

🐰 : මමා ඩැඩා නෑද

🐱 : ඔෆිස් ගිහින්. නැනී තම කිව්වෙ.

🐰 : එහෙමද මම ටෙ බබාව එක්ක එන්නම් එය තාම නිදි.

🐱 : හූම් ගුඩ් නයිට්.

🐴 : මින් යුන්ගී........

🐱 : ආශ් ඇයි බබ.

🐰 : ඇත්ත කියහන් නිදිමත ගිය නෙ. මගෙ කන කීන් ගෑව.

🐱 : මගුලක් කියනව. එ අස්පයෙක් යකො. කොහොමත් සද්දයි.

🐴 : මොනාද දෙන්න කුටු කුටු ගන්නෙ.

🐱 : මුකුත් නැ බබා. මෙ මගෙ බොක්කේ ෆිට් එකනෙ. අපි දෙන්න ඉතින් දන්නෙ නැද්ද.

🐻 : ත්. තුකී......

🐱 : අන්න උබෙ කොහොල්ලෑව නැගිටල.

MY DEAR SNOW BALL Where stories live. Discover now