01🦇

263 43 9
                                    

ඉතාලියේ එක් දිනයක්..



ඕයි.. මේහ්..
අදවත් ලෙක්චර් යමන්..!
බලපන් හැටි.. මලපෙරේතයා වගේ..
නැගිටපන් මාව මාරයා නොකර..!
කොහෙවත් ඉන්න පිස්සු හුත්තෙක් නිසා මෙහෙම නාස්ති උනාම අච්චර දුක් විදලා තෝව හදපු වදපු තොගෙ අහිංසක අම්මාවයි අප්පච්චිවයි මහපාරේ හිගාකන්න යවන්නද තෝ හිතන් ඉන්නෙ..!
ආහ්??
නැගිටපිය පකයා!
නැගිටලා ලෑස්ති වෙයන්..!
ආවා කණමදයා වගේ ගසලා බුදියන්ඩ..!


ආහ්ම්.. ඔලුව..!


ආ... කැක්කුම ද?? ඈහ්?? තොගෙ ඔය බෙල්ලෙ පාලුවට තියන හුත්ත කැක්කුමද??
ඊයෙ බෙබා වගේ ගසනකොට තොට ඕක කැක්කුම ආවෙ නැද්ද??
බීපිය මේක..! ඉඳා..!! නැගිටපිය ඕක බීලා..!! කපපිය ඔය වවන් ඉන්න හුත්ත..!! මනුස්සයෙක් වගේ ඉදපන් ඉස්සෙල්ලා..!!

ම්ම්ම්..


පල මූණ හෝදපිය..!! මං තොට කන්න ගෙනාවා.. පහලට වර ඇදගෙන!!


ම්ම්..

මෙච්චර වෙලා මට බැනපු ෂුවා පහලට ගියා..
වැස්සක් වැහැලා පෑව්වා වගේ..
තවත් ඌව කෑගස්සවන්න බැරිකමටම මං නැගිටලා වොෂ්රූම් එකට ආවේ විසි වෙවී..
ඊයේ රෑට කාලත් නෑ..
නැගිටගන්න බැරි වෙන්නම බිව්වා කියලා මතකයි..
මං හිතන්නෙ ෂුවා තමා මාව අරන් එන්න ඇත්තෙ..
පව් ඌත්..
මං වගේ කරුමක්කාරයෙක් නිසා නිකන් දුක් විදිනවා..

කනට දෙකක් දීලා ගෙදරින් එලියට ඇදලා දාලා මගෙ කරුමෙන් උට නිදහස් වෙන්න පුලුවන් උනත් ඌ තවමත් මාව රකිනවා..
දුක සැප හොයනවා..
කන්න ටික පවා මට දෙන්නෙ උගෙ ගෙදරින්..
වැඩි දෙයක් නෑ..මං මේ නොතෙමී ඉන්නෙත් ෂුවාගෙ ගෙදර..
උගෙ වහලෙ යට..
සහෝදර සහෝදරියො කවුරුවත් නැති මට ඌ සහෝදරයෙක් උනා..
මගෙ අම්මා අප්පච්චි පවා උට ආදරේ කලා..
ඒ තරම් ඌ මට සමීපයි..
මගෙ අම්මා අප්පච්චි ඉන්නෙ මෙහෙන් දුර..
ගමක..චූටි ගෙදරක..
මං මෙහෙට ආවෙ මගෙ කැම්පස් යන වැඩ වලට..

වොෂ්රූම් ආපු මම කණ්ණාඩිය ඉස්සරහින් හිට ගත්තා..
ෂුවා කිව්වා හරි.. මං පෙරේතයෙක් වගේ.. මූණ පුරා වැවුනු රැවුල, පිස්සන් කොටුව වගේ එහෙන් මෙහෙන් ඉස්සිලා මූණට වැටිලා තියන කොණ්ඩෙ..

Amore eterno - oneshot✅️Where stories live. Discover now