03🦇 (Extra)

180 47 17
                                    

(ශෙක්ෂි බනානා❤️💚)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ශෙක්ෂි බනානා❤️💚)

(ශෙක්ෂි බනානා❤️💚)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කියුට් මගුල💚❤️)



•●•●•●•●•●•●•




සුදු මැණික..
සුදු මැණික.....හ්..
ඇහැරෙන් නෑද වස්තුව..??
ම්ම්ම්??

අහ්ම්..

කෝ කෝ.. මේ සුදු පස්ස පැත්තත් උඩ දාන්..
මොකද මේ..
ඔන්න ඉර එලියත් වැටෙනවා එතෙන්ට..
ඉකේ....
කෝ.. නැගිටු.. නැගිටු..

අනේ..ව්.. මේ මිනියාට ඊයෙ රෑ වල්කම් කරද්දි නම් ඉකේ ඉකේ උනේ නෑ.. ඒ වෙලාවට නම් මගෙ වට්ටක්කා බෑයයි අරකයි මේකයි කිය කිය ඉම්බා..
දැන් තමා ඉකේ වුනේ..
හුම්..

ඇත්තද සුදු මැණික.. ආහ්.. ඊයෙ මං එහෙමත් කිව්වද?? මේ සුදු පස්සට මං වට්ටක්කා බෑය කිව්වද?? ම්ම්ම්??

ම්ම්ම්..
හාහ්..???

මොකක්..?? මං හිතුව එක මේ මිනියා දැනගත්තෙ කෝමද??
මං ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවා..

මට දැන් මිනියා කියලද සුදු මැණික කතා කරන්නෙ?? ම්ම්??


ස්..සුදු මහත්තයා..?????? ම්..මේ... මේ... නෑ... මේ..


Amore eterno - oneshot✅️Where stories live. Discover now