02🦇

173 43 15
                                    

ඒත්..








































ඊටපස්සෙ උනු දේවල්..















































අදටත් මට විශ්වාස කරන්න අමාරුයි..

























Mi dispiace, amore mio. Mi dispiace di averti lasciato solo. Ti ho reso triste. È tutta colpa mia. Mi dispiace, mia cara.

(I'm sorry, my love. I'm sorry that I have left you alone. I made you sad. It's all my fault. I'm sorry, my dear)

ද්..දෙවියනේ.. ඒ කටහඩ.. ම්..මං හීනයක් දකිනවද??
ස්..සුදු ම්..මහ..ත්..තයා..??

ඕ වස්තුව..

ම්..මං.. හ්..හීනය..ක් දකිනවද ස්..සුදු ම්..මහත්..තයා..?? ඇත්තටම ඔයා ඇවිත්ද??


මගෙ මැණිකට විශ්වාස නැද්ද??
ම්ම්ම්??
ඔයාගෙ සුදු මහත්තයා තමා..


මාව පොඩ්ඩක් කොනිත්තනවද සුදු මහත්තයා.. මොකද මං මේ දකින්නෙ හීනයක්නම් මට දැහැරෙන්න ඕනි නෑ ඒකෙන්.. සදහටම මේ හීනෙ ඇතුලෙම ජීවත් වෙනවා..හුස්ම ගන්නවා..

ම්ම්ම්.. එහෙමද..?? සදාකාලිකවම ඉන්නවද මගෙ වස්තුව??ම්ම්?? මං කියන්නද?? කොනිත්තනවට වඩා හොද දෙයක් මං දෙන්නම් මගෙ මැණිකට.. ම්ම්ම්?? කැමතිද..??

මොනාද මට දෙන්නේ?? ඈ සුදු මහත්තයො??
එක්කො මොකවත් එපා සුදු මහත්.. ම්ම්ම්ම්හුම්ම් ම්ම්ම්..

මගෙ පලවෙනිම හාදුව..

ඔව්..
එයා.. එයා මට වචනයක් කියන්න නොදීම මගෙ දෙතොල් එක්ක එයාගෙ දෙතොල් පටලගත්තා..

දීර්ඝ හාදුවක්..
ගොඩා....ක් දිග..
මට හැමදාම ඕනි උනා වගේම..
මටවත් එයාටවත් ඕනි උනේ නෑ මේ මොහොත ඉක්මනින් ඉවර වෙනව දකින්න..
ඉතින් අපි අපිට තව තවත් බැදුනා..

සුදු මහත්තයෝ...හ්..

ඕ මැණික..


මාව දාලා ගියෙ ඇයි?? මං කොච්චර හෙව්වද?? අනික...


මගෙ මැණික මාව හොයන් මං දීපු ඇඩ්‍රස් එකට ගියා.. මට කෝල් කලා..ඒවා ඔක්කොම බොරු..මගෙ නම්බර්ස් වැඩ කරන්නෙත් නෑ..
ඒ ටික නේද අහන්න යන්නෙ..??
ම්ම්ම්??

Amore eterno - oneshot✅️Where stories live. Discover now