Mine

90 12 2
                                    

"කොහෙද යන්නෙ " ඇපල් ගෙඩියක් කකා ජෙනීගෙ කාමරයට ආව රෝසි ඇදෙන් ඉද ගත්තා

" Girls Batch Party එකක් තියනවා ඒකට යන්න කොහොමද මේක ලස්සනයිද "

"ලස්සනයි පේනවා වැඩි නැත්ද අ 🤨 "

"එහෙම නෑ Baby මේක Backless නේ "

"එහෙම නෑ Baby මේක Backless නේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඒත් ගොඩක් පේනවා baby"

"එහෙම නැ මන් දිහා කවුරුත් බලන්නෙ නැ මන් ඔයා Gf කියලා කට්ටිය දන්නවානෙ "

"ඒත් එතනට අලුත් අය එනවනේද "

"ඔව් "

"එයාලා දන්නෙ නෑනේ "

"මම කියන්නම් "

"මොකක්ද කියන්නෙ "

"මට Gf කෙනෙක් ඉන්නවා එයා Park Rosé කියලා "

"ඒත් එයාව අත් හරින්න කිව්වොත් "

"😒 එහෙම කොහොමද මන් මගෙ Hubby ව අත් හරින්නෙ "

"ඒකනෙ මොකද ඒකට කරන්නෙ ඔයා වෙන කෙනෙක්ට අයිතී කියල අපි මාක් කරමුද "

"😲 ඒ කොහොමද මාක් කරන්නෙ "

"ඔහොම ඉන්න මන් කරන්නම් "

රෝසි හෙමින් ජෙනී ලගට ඇවිත් ජෙනීගෙ බෙල්ල හරියෙ පොඩි දම් හිස්කි එකක් තිබ්බ පොඩි වුනත් තද පාටයි

රෝසි හෙමින් ජෙනී ලගට ඇවිත් ජෙනීගෙ බෙල්ල හරියෙ පොඩි දම් හිස්කි එකක් තිබ්බ පොඩි වුනත් තද පාටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආව් ආව් මොකද කරන්නෙ මගෙ බෙල්ලට"

"හරියටම හරි ඔන්න මාක් කරා "

"මොකක්ද මාක් කරේ "

"ඔයා වෙන කෙනෙක්ට අයිතියි කියල එක "

"ඒ කොහොමද ඉන්න බලන්න yaaaa Park Rosé!!!! "

ජෙනී පොඩි බබෙක් වගේ හැසිරෙන එක දිහා රෝසෙ හිනා වෙවී බලන් හිටියා ජෙනී ඇදන් ඉන්නෙ තද නිල් ඩ්‍රෙස් එකක් නිසා දම් මාක් එක වැඩිය කැපිලා පේන්නෙ නැ කෙනෙක් ගොඩක් ලගට ඇවිත් බැලුවොත් මිසක්

" කෑගහන්න එපා බේබි දැන් යන්නකො ඔයා මට අයිති කියලා ඕකෙන් පෙනෙයි"

" 😒 ඔව් ඔව් පේනෝ තමා මදුරුවා වගේ මගෙ බෙල්ල කාලා මෙතන පේනෝ ගානො මන් යනෝ යන්න "

"එ කෝ මගෙ කිස් එක " තොල් Pout කරල ඇහුවා

" දෙන්නෙ නැ කරපු දෙයට "

"දෙන්නකො Baby 🥺 "

"😒ඔය විදිහට ඇස් හදන්න එපා දෙන්නම් "

ජෙනී පොඩි පික් එකක් දීලා දුවලා ගියා

" Heyy ! "

"හූ හූ Bye Baby I Love You Hubby !! " කෑ ගහල දිව්වා

"i love You too Wifey "



The End





මේ වගේ Short Story දාන එක අවුලක් නෑනේ ඔයාලා කියවන්න ආසයිනේද මටනම් මෙහෙම දාන්න ආසයි ඔයාලගෙ ආස ඒවත් කියන්නකො 🌝 Like Comments කරන්න Shareත් කරන්න යාලුවො එක්ක බායි අදට මන් යනෝ  Luv Guys ❤

Chaennie World  || GL ||Where stories live. Discover now