Intro

61 5 3
                                    

ඔව් මන් ඒ රූපේ මුලින්ම දැක්කේ මන් 10 වසරේ ඉන්න කොට..

එයා තමා මන් දැකලා තියෙන ලස්සනම කෙනා කිව්වොත් හරී..

මේ අවුරුදු ගානට මගේ හිතේ ඒ රූපේ වෙනුවෙන් ඇති වෙච්ච කැමැත්ත අංශු මාත්‍රයකින්වත් අඩු වෙලා නැහැ ..

දවසින් දවස ඒ රූපේට තව තව තව ඇබ්බැහි වෙනවා මිසක් ඒ රූපේ කවදාවත් මට එපා වෙලා නැහැ..

දන්නවද ඒ රූපේ මට අහම්බෙන් හම්බ වුණේ මීට අවුරුද්දකට කලින්..මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක්

ඒ වගේම එයා prefect කෙනෙක් ... මන් මේ ලොකේ දැකපු මුරන්ඩුම,ලොකුකම තියෙන කෙල්ල කිව්වත් හරි

මේ කතාවේ තියෙන්නෙ අහම්බෙන් මගේ ජිවිතේට ආපු එයයි මගේ කතාව..

සොදුරු මතක ගොන්නක නැවත ආවර්ජනය...

___________________________

SUGARPLUM
2023.11.04

MY TOMBOY LOVEWhere stories live. Discover now