ඔව් මන් ඒ රූපේ මුලින්ම දැක්කේ මන් 10 වසරේ ඉන්න කොට..
එයා තමා මන් දැකලා තියෙන ලස්සනම කෙනා කිව්වොත් හරී..
මේ අවුරුදු ගානට මගේ හිතේ ඒ රූපේ වෙනුවෙන් ඇති වෙච්ච කැමැත්ත අංශු මාත්රයකින්වත් අඩු වෙලා නැහැ ..
දවසින් දවස ඒ රූපේට තව තව තව ඇබ්බැහි වෙනවා මිසක් ඒ රූපේ කවදාවත් මට එපා වෙලා නැහැ..
දන්නවද ඒ රූපේ මට අහම්බෙන් හම්බ වුණේ මීට අවුරුද්දකට කලින්..මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක්
ඒ වගේම එයා prefect කෙනෙක් ... මන් මේ ලොකේ දැකපු මුරන්ඩුම,ලොකුකම තියෙන කෙල්ල කිව්වත් හරි
මේ කතාවේ තියෙන්නෙ අහම්බෙන් මගේ ජිවිතේට ආපු එයයි මගේ කතාව..
සොදුරු මතක ගොන්නක නැවත ආවර්ජනය...
___________________________
SUGARPLUM
2023.11.04
YOU ARE READING
MY TOMBOY LOVE
Non-Fiction"මොකෙද්ද බන් ඒ?උබෙ ඇස් පෙන්නේ නැද්ද?" "අපෝ ඒකිගෙ ලොකුකම" "පිස්සුද බන් ඒකි හැමෝගෙන්ම ආතල් ගන්නව" "උබල මොනව කිව්වත් මන් ඒකිට කැමති එච්චරයි " "මාත් එයාට කැමති" MY TOMBOY LOVE නොසිතූ හමුවිමක සොදුරු මතක ආවර්ජනය....❤️ #2 nonfic 2023/12/12 #1 🎖️ nonfic 2...