5 shoot 🍷

74 11 2
                                    

❤️"හැරි.....මට kingdom එකට යන්න ඕනේ...."

🧑"හරි බේබි....මන් වාහන ටික රෙඩි කරන්නම්...."

හැරි එහෙම කියලා එතනින් ගියාට පස්සේ රුහී කුකීට කොල් ගත්තා...ඒත් ඒ කුකී කොල් අන්සර් කරන්නෙ නෑති වුනාම කෙල්ලට තරහා ගියා...

❤️"නොදකින් විතරක් මූට මම ගන්න කොට තමා අන්සර් කරන්න බැරි...වෙන නැට්ටිච්චියෙක් කෝල් කරොත් මේ ගස් හිපහාටුවා ගන්නේ....මම ගත්තම තමා හැම රෙද්දක්ම ශික් අවලම් හාවා😑..."

එහෙම කියලා කෙල්ල ගියා ලෑස්ති වෙන්න...

mansion....

මේ වන විට අර අසරණ ජන්කුක්ට අති සාර්ථක ලෙස සියවෙනි වතාවටත් හචිමක් ගියා...

🐰"කවුද යකඩෝ මාව මෙච්චර මතක් කරන්නේ....ජින් හියුන් වෙන්න බෑ...මම හියුන්ගේ පෑන් එක කැඩුවා කියලා අහුවෙලාද දන්නේ නෑ... මෙච්චර හචින් යන්නේ......"

එතකොට තමා ජන්කුක්ට මතක් වුනේ phone එක... කොල්ලා පටස් ගාලා night stand එක උඩ තිබ්බ phone එක අරගෙන බැලුවා....කොල්ලාට ඉබේටම හික් ගැවුනා...මොකද කිව්වොත් එකදවසක් රුහී කොල් කරලා කොල්ලා phone එක ගත්තෙ නැති නිසා මේ ගස් හිපහාටුවාට හොද punishment එකක් දුන්නා...ඒක තමයි මාස 2ක් එයාගේ ආසම milk වුනු banana milk එක ගේන එක තහනම් කලා....ඒක මතක් වේලා හින් දාඩිය දැම්මා....

ලීලීයා missed call 14....

🐰"අද බඩු බනිස් වගේ....ඇයි මටම මෙහෙම වෙන්නෙ....ශික්....අනේ මගේ බබා ටික...."

කොල්ලා කෙලින්ම ගියේ එයාගේ ජින් හියුන් ගාවට.....

🐼"ආ කූකී මොකද අද පාන්දර නැගිටලා...වෙනදට පාරක්කු වෙලා නැගිටින මිනිහා මොකද අද වේලාසනම...."

🐰"අයියෝ විහිලු කරන්න එපා හියුන්....ඒපාර මොකද හියුන් අහස දිහා බලන්නෙ ආආආ"

🐼"මන් මේ බැලුවේ අද වහිද කියලා....වැහි කළු කරලත් නෑ....ඒකයි බැලුවේ...."

🐰"දැන් ඇති හියුන්....මම වෙනදට නැගිට්ටෙ නෑ වගේ නේ කතා කරන්නෙ....ආආ හියුන් අපේ ලීලීයා ඔයාට කතාකරාද...."

🐼"ඔව් කූකී මට ඊයේ කතාකරලා කිව්වා අද ලීලීයා එනවා කියලා....ඇයි කූකි එහෙම ඇහුවේ මොකක් හරි ප්‍රශ්නයක් ද...."

🐰"ඈඈඈ අද එනවා...ලීලියා....අනේ මගේ බබාලා ටික....."

කොල්ලා ඒකත් කියාගෙනම දිව්වා දිවිල්ලක් කොල්ලාගෙ බබාලා ගාවට ලගට

🐼"ඒ යකෝ මූට මේ උදේ පාන්දර මොකක්ද වුනේ....ශුවර් එකටම ලීලිගේ කෝල්ස් අන්සර් කරන්නෙ නැතුව ඇති....හොදවැඩෙ එක අතකට එතකොටවත් මේකා හැදෙයිනේ...."

එහෙම කියලා ජින් ආයේත් උයන්න පටන් ගත්තා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Time skipeed

වේලාව යනවා කාටවත් දැනුනේ නෑ....ඒත් දැන් රූහි එන වෙලාව....





අදට කතාව ඉවරයි...මම දන්නවා අද පොඩ්ඩයි කියලා...අනේ මට සමාවෙන්න....මම ඉන්නෙ ප්‍රශ්න ගොඩක ලොකු ප්‍රශ්න මට මැරෙන්න හිතිලා තියෙන්නේ....අනේ මේ ප්‍රශ්න වලින් ඔලුව නිදහස් වෙනකන් මට කතාව ටෘක දවසකට දෙන්න බැරිවෙයි.... ඇත්ත ම මට සමාවෙන්න....


His Mafia Princess ⚠️❗🚩🚩Where stories live. Discover now