Princess❤️

87 7 6
                                    

❤️"ඔයා මේ දැන් නොදැනුවත් හරි මගේ දරුවගේ ජිවිතේ අනතුරක දාන එක..ඒක නිසා මට යන්න දෙන්න ජිමින්ශී..."

කෙල්ල එහෙම කියලා කොල්ලගෙන් ගැල වෙන්න හදනවත් එක්කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල එහෙම කියලා කොල්ලගෙන් ගැල වෙන්න හදනවත් එක්කම

🖤"තමුන් කොහෙවත් යන්නේ නෑ..."

❤️"ඔයාට බෑ මාව තියාගන්න...මට මගේ දරුවා ලගට යන්න දෙනවා...මාව අත හරිනවා...."

කෙල්ල කෑ ගහද්දිම කෙල්ලව හරහට වඩාගෙන කෙල්ලව කාමරේට දාලා ලොක් කලා...

🖤"ආයෙත් මගෙන් ඈත් වෙන්න හදන්න එපා.."කොල්ලා එහෙම කියලා යන්න හදන කොට...

❤️"මේක අරිනවා...තමුසෙට බෑ මාව හිර කරන් ඉන්න..මම තමුසෙට වෛර කරනවා..."කෙල්ල එහෙම කියලා දොරට ගහන්න පටන් ගත්තා...

🖤"රු..හි.යා."කොල්ලාට මතක් වුනේ කෙල්ල මේ ගෙදරට අඩිය තිබ්බ ගමන් ම කොල්ලා කියපු වචන ටික....කොල්ලා ටිකක් වෙලා ඉදලා එතනින් ගියෙ කෙල්ලගේ රූම් එකට ගාඩ්ලව දාලයි..

🖤" සූරි.....!!!!...මට මේ දැන්නම මගේ දරුවා ඉන්න තැන හොයලා දෙනවා...."

🧔‍♂️"ඕකේ බොස්..."

ගාඩ් එහෙම කියලා යද්දි කෙල්ලගේ phone එක viberat වෙන්න පටන් ගත්තා...

Ruhana phone.📲

🐰 " ලිලීයා අපි ආවා ..පරිස්සමින් ඉන්න..නික් හියුන් අපිත් එක්ක ආවා...අපේ princess ව පරිස්සමින් එක්කන් ආවා....

Byee liliyaa

Text end...

🖤" ආයිශ් ....ලිලීයා....!!!!!!"

!!!!!!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
His Mafia Princess ⚠️❗🚩🚩Where stories live. Discover now