love is gone

64 10 0
                                    

❤️"අහ්ම් ම්ම්ම්ම් මගේ බඩ..."කෙල්ලගේ කකුල් නෑ වගේ..

❤️"එයා යන්න ඇති....මන් එයා එන්න කලින් වොශ් රුම් එකට යන්න ඕනේ..."

කෙල්ල එහෙම කියලා නැගිට්ට ගමන් එහෙමම ඉන්ද වුනේ යටි කයෙන් දැනෙන වේදනාවට...ඒත් කෙල්ල තෝලත් හපා ගෙන අමාරුවෙන් අමාරුවෙන් කොහොම හරි බාත්රූම් එකට රිංග ගත්තා...මේ අතරේ කෙල්ලන් නැගිට්ටවන්න හිතාගෙන ජීමින් රූම් එකට එනකොට කෙල්ල නෑ..නේමේ කෙල්ල බාත්රූම් එකේ..

🖤"රූ ඔයා බාත්රූම් එකේ පැලවෙන්නේ නැතුව ඇවිල්ල සුප් එක බොනවා.."

කොල්ලා එහෙම කියලා රූම් එකෙන් ගියා.කොල්ලා රෑම් එකට ගියා කියලා තේරුන නිසා කෙල්ල බාත්රූම් එකෙන් එලියට ආවා..ඇදුමක් දාගෙන table එක ලගට ගිහින් සුප් මග් එක පොලවට අත ඇරියේ කිසිම හිතක් පපුවක් නැති ගානට.කොල්ලට සද්දයක් තියා රූ ඉන්නවද කියලා ගානක් නැතිව company එකට ගිහින්..

♥️"මට ඕනැති සුපක් නෑ...රෙද්ද..මොන මගුලක්ද මන්දා.."

කෙල්ල හිටියේ කොල්ලා එක්ක කේන්තියෙන්...කෙල්ල හිටියේ පැනලා යන්න ප්ලෑන් කර කර..කොල්ලත් නැති එකේ කොහොම හරි ගෙදරින් යන්න දස අතේ කල්පනා කරන ගමන් හිටියේ..ඒත් එක්කම කෙල්ලට මතක් වුනා එය ගාව තව යතුරයක් තියෙන බව..

♥️"කෝ..මේ යතුර..හම්බවුනා..තමුසේට මාව හිර කරන් ඉන්න වෙන්නේ නෑ ජිමින් කවදාවත් නෑ.. black princess ව හිර කරගෙන හිටියට ඔයාට දඩුවම් විදින්න සිද්ද වෙනවා..."

කෙල්ල එහෙම කියලා රූම් එකේ දොරත් ඇරගෙන මේන් ඩෝ එකත් ඇරගෙන කෙල්ලගේ කාර් කී එකත් අරගෙන කාර් එකට නැගලා mansion එකට යන්න පිටත් වුනා...කෙල්ලට ඕන කරන දේවල් ඔක්කොම ජිනු අරන් ගිහින් තියන නිසා කෙල්ලට අරන් යන්න තිබුනේ passport එක විතරයි..ඒත් අරන් කාර් එකේ speed එක වැඩි කරලා කෙල්ල කොහොම හරි airport එකට ඇවිත් තව විනාඩියෙන් තුර්කී වලට යන්න තියෙන ප්ලෙන් එකට ගොඩවුනා..

♥️"මන් අන්තිමට අපේ ගෙදරින් පැනලා ආවා ජිමින්..මම මගේ phone එක ඔයාගෙ සාක්කුවට දාලා තමා මම බාත්රූම් එකට ගියේ..ඔයා මාව හොයන් එනවා කියලා දන්න නිසා මන් ඒදේ කරේ.. කවදාවත් තමුසෙට මාව හොයා ගන්න බැරි වෙයි.."

His Mafia Princess ⚠️❗🚩🚩Where stories live. Discover now