දෙවන කොටස

23 2 5
                                    


"ආහ් ආව්වා." තල්ලු කරපු පාර කෙලින්ම ගිහින් අර handsome අයියාගේ ඇඟේ වැදුනා. 

"ආහ් කියූට් බෝයි යූ මයිට් බී සර්ව් ෆෝ මී? දිස් ඉස් හව් යූ ඩූ දැට් ම්ම්? "එයා බය හිතෙන විදියට කතා කරලා මාව උරිස් දෙකෙන් අල්ලලා නැගිට්ටේවි වා . මාත් පරඬැල වගේ ඇදිලා ගියා ඒ දරදඬු අත් වලට.

"ආව්.. සොරි ෆෝ ද මිස්ටේක් මිස්ටර් . මන් - ක- කරදර- කරන්න හි-තුවේ - නෑ ස්සො-- රි" මං අඬන ගමන් කිව්වා හිතලා නෙවේ ඇඬුණා ඒ මූණ දැක්කම බය හිතුණා. 

"ම්ම් බ්‍රින්ග් දිස් " එයා මට මෙනු එකේ සිලෙක්ට් කරපු මීල්  ටික පෙන්නුවා.. මං ඉක්මනට මෙනු ලිස්ට් එක අතට අරන් අඩියට දෙකට කිචන් එකට ආවා. 

"නික් උදව් කරන්න ඉක්මනට. මේ මීල් එක රෙඩි කරන්න ඕනි." 

"ආහ් හා මොනාද තියෙන්නේ? ඉක්මනට කියන්න" අපි දෙන්නම හොඳටම කලබල වෙලා මීල් එක රෙඩි කරන්න ගත්තා.රෙඩි කරලා ඉවර වෙලා මං කීචන් එකෙන් එලියට ආවේ අර ඉඳිය කෙනාට මීල් එක සර්ව් කරලා, යශ් මැඩම් ගේ මෙනු ඒක අරන් යන්න කියලා හිතන්.මොඅක්ක්? තාම ඉන්නේ අර මනුස්සයා විතරනේ දෙයියනේ. යශ් මැඩම් නෑනේ හූම් . මං එයා ලඟට ගිහින් මෙසේ උඩින් මීල් එක තියලා පැත්තට උනා ඔළුවත් නමාගෙන.එයා හරිම ඩීසන් විදියට කන්න පටන් ගත්තා. කාල ඉවර වෙනකං මං ළඟට වෙලා ඉඳිය මොනාහරි මදි අඩුපාඩු ගෙනත් දෙන්න.

"ම්ම්ම්. ජස්ට් කෝල් යුවර් මැනේජර් රයිට් නව් ' එයා කාලා ඉවර වෙලා සන්සුන් විදියට කිව්වේ සවියට් එකකින් කට පිහිදාන ගමන්. හයියු මං වැරද්දක් කළාද අලේ, ඇයි මෙයා නිමේෂ් අය්යාට කතා කරන්න කිව්වේ. හපොයි මං ඉවරයි වගේ.

"ඕ - ඕ කේ- මිස්ටර්"  මං බයෙන් ගැහි ගැහී වගේ එයාට ග්‍රී ට් කරලා මැනේජ් ර් රූම් එකට ගියා. 

" අ - අයියේ-- අර යශ් මැඩම් එනවා කියපු වෙලාවේ ආව කස්ටමර් ඔ - ඔයාව හා - හම්බ වෙන්න ඕනි කිව්වා" මං අමාරුවෙන් වචන ගැටගහම් අය්යාට කිව්වා.

" මොකක්? යශ් මැඩම් ආවේ නැද්ද ඒ කිව්වේ. තෝ මොකද්ද එතන ගිහින් කරේ බල්ලෝ මැනේජර් හම්බුවෙන්න ඕනි කියන්නේ හොඩකට නෙවේනෙ. හිටපන් අද මම" අයියා එකපාරටම මගේ උරිස්සේ වැදීඉගෙන වේගෙන් ගියා ඒ ටේබල් ඒක ලඟට. 

"ආව් රිදුනා" අයියා වදිචච පාර තරු පෙනුනා මට. මහා නපුරුයි අෆ්ෆා. මාත් ඉතින් ඒ පැත්තට ආයිමාත් ගියා මොකද වෙන්නේ බලන්න.

" ඕහ් යශ් මැඩම්.... මැඩම් ටද මාව මීට් වෙන්න ම්නි කිව්වේ " 

" නිමේෂ් . තමුසෙ මගේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන උන්ට මං කවුද කියලවත් කියලා නැද්ද? "

" මැ- මැඩම් ඇ- ඇයි මො--කක් හරි වැ-රැද්දක් වත් වුණාද? " 

" අහපු දේට උත්තර දීපන්"

" ආ- මේ- මේකයි මැ-ඩම්  අලුතෙන් ගත්ත කොල්ලෙක් ඉන්නවා .. මේ ඌටනම් තාම මේකේ රූල්ස් එහෙම ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා දෙන්න බැරි වුණා . අනේ සොරි මැඩම්. මේ පාරට විතරක් සමාව දෙ- "

* slap

" ආහ් "හපුයි  යශ් මැඩම් එයාද. දෙයියනේ  මාව කොන්ෆියුස් වෙනොනි. කොල්ලෙක්නේ තනිකරම.. වට් මේක වෙන්න බෑ හපුයි . එච්චර හැන්සම් දෙයියනේ. එයා මොකද නිමේෂ් අය්යාට හයියෙන් ගැහුවේ කනට එකක්.. හොඳ වැඩේ හැබැයි ඒ මනුස්සයා ට. හැමදාම මට බයින ඒකනේ කරන්නේ මෝඩ මිනිහා හූම්. හොදැඩේ තවුසෙට අයියේ.







The Strange Romance 🔞🔞🔞Where stories live. Discover now