තෙවන කොටස

17 3 0
                                    


"සොරී මැඩම් මොකක්හරි ප්‍රශ්ණයක් උනානම්... ඒත් ප්ලීස් මට මොකද්ද උනේ කියන්න පුලුවන්ද අර පර බල්ලගෙන්. මං ආයිත් වැරද්දක් නොවෙන්න හදලා ගන්නම් " නිමේෂ් අයියා එහෙම කියනෝ වගේ ඇහුන හින්දා මම kitchen සයිඩ් එකට ගියා. බොරුවට දෙපාරක් බැනුම් අහන්න ඕනි නැති හින්දා.

නිමේෂ් p.o.v.

"ඒ කොල්ලා ආපු ගමන් මගේ ඇඟේ හැප්පුනා. තමුසේ දන්නවනේ නිමේෂ් මම කවුරුත් මගේ ඇඟේ ගැවෙනවට කැමති නෑ කියලා. අනික මාව අඩුරන්නේත් නෑ වගේ ඒ කොල්ලා. තමුසේ ඉස්සෙල්ලා මේකට අලුතෙන් වැඩකට ආපු එකෙට්ට මං ගැන කියපන්. බලපන් ඉතින් අද මං කොච්චර වැදගත් වැඩකට ද ආවේ කියල. මගේ දවසම තමුසේ විනාස කරලා දැම්මනේ" 

යශ් මැඩම් ගේ අත කේන්තියෙන් වෙවුලනවා වගේ දැක්ක මං නහරත් මතු වෙලා. අම්මෝ මේකිව බදින එකාටනම් බුදුසරණ යි කවදාහරි.

"පලයන්... පලයන් මෙතනින් මගේ යකා අවුස්සන්නැතුව" 

"සෝරි මැඩම්." මමත් අංශක අනුවක් විතර නෑවිලා ඉක්මනට එතනින් මාරු උනේ තව ඉන්න එක ඇගට හොඳ නැති හින්දා. අර බල්ල හින්දා තමා ඔක්කොම. හුකනවා අද මං ඕකව

"ඕයි මෙහෙ වරෙන්"...

"රිශී"

"හුත්තෝ මං ආයි කතා කරන්නෑ. මට කියලා හුකවගන්නැතුව වරෙන්" නිමේෂ් අයියා අදනම් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ කියලා දැනගත්තේ මං ඒ ටෝන් එකෙන්. අදනම් මං ඉවරයි වගේ. අයියව තව කෑගස්සන්න බැරි හින්දා table එකක් යට හැංගිලා ඉඳපු මං එළියට ආවා. ආපු ගමන් කනෙන් ඇදලා ගත්තා මාව කිසිම හිතක් පපුවක් නැතුව

"අ-- අය්-යේ😭"

"අය්යේ හුයියේ තමා මොකද්ද බල්ලෝ අර කරලා තියෙන්නේ. මැඩම් ගේ ඇඟේ හැප්පුනේ මොකෝ තොට අසහනේද. හිටපන් අද මං අසහනේ අරින්න. කැ&*'? බල්ලා" 

"අ- අ-නේ... අ--ය්යේ මං හිත-ලා ක-ක-ළේ නෑ. ඇ--ත්- ත --තම--යි 😭😭 ග-- ග--හන්--න එපා "අයියා මගේ මූණට ගහගෙන ගහගෙන ගියා.. එයාගේ අතේ හයියට මට ගුටිකන්නත් බෑ. 

"තෝ මේකත් අරන් පලයන්. තෝ වගේ උන් තියාගන්න බෑ මට" මගේ බෑග් ඒකයි සල්ලි කොළ වගෙකුයි මගේ ඇගට දමලා ගහලා අයියා මට පයින් ගැහුවා.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 31, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The Strange Romance 🔞🔞🔞Where stories live. Discover now