chapter 04

71 11 0
                                    

දුව ,කොහෙද ලමයො දුව ඇවිදින්නෙ ,

ආ අක්කේ
Natasha: අහ් නංගි ඔයා

ඒ හිටියේ රාජ්ගෙ නංගි දේවිකා  .එයාගෙ අවුරුදු 12පුංචි කෙල්ල  සයුරි එක්ක .

Dewika.මොකද අක්කෙ බය වෙලා වගේ .

Natasha :ඔයා දැන්ද මෙතනට ආවෙ .?

Dewika: ඔව් අක්කෙ .මන් මේ අපෙ ලමයාව හෙව්වෙ .කොයි වෙලෙත් පෝන් එක අතේ තියන් එහෙටයි මෙහෙටයි ඇවිදිනෝ .

ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි .මොකද පොඩි ලමයින්ට පෝන් ඕනිම නෑ නෙ .

Maya: අපි යමු නේද  .හැමෝම පල්ලෙහා බලන් ඇති .

හෑමෝම පල්ලෙහා Dance කර කර හිටියෙ .මිහිකා මනු දෙන්නම තුරුල් වෙලා Dance කර කර හිටියෙ .පුලුවන් උනා නම් ඒ ජෝඩුව එතනම හනිමූන්   එකත් ගනීවි .එච්චරටම ඒ දෙන්නට මේ ගිවිසුම ගැනීම කරලා ඉවර කරන්න ඕනි උනෙ.

Mihika's mom:  නටාශා රාජ් ඔය දෙන්නත් ගිහින් dance කරන්නකො.

Raj : මන් නම් ඕනෙ වෙලාවක ලෑස්ති  නටාශා  කැමති නම් ...

Natasha:අනෙ මට බෑ  .මන් නටන්න දන්නෙ නෑ  .

Mihika: අම්මෙ එන්නකො අපි නටමු

Dewika : අපෙ අක්කාට ලස්සනට නටන්න පුලුවන්  .එදා මෙ දෙන්නගෙ වෙඩින් එකේදි අක්ක නැටුවා...පුදුම ලස්සනයි .මන් ගාව තාම ඒ video  ඇති .

Mihika's mom: ශා කෝ බලමුකො.

Dewika : ලමයො ඔය පොන් එක දෙන්නකො.

Mihika : ඉන්න අපිත් එනවා .

Grandma: ඔහොම ඉන්න ඔය මගෙ  කොල්ලගෙ වෙඩින් එක දවසෙ නේ .

Dewika : ඉන්න ඉන්න.මේ වීඩියොස් ගොඩෙ හොයන්න ඕනෙ .අයියෝ මොකද අනෙ මේ පෝන් එක ටච් වෙන්නෙ නෑ නෙ.මනු පොඩ්ඩක් බලන්නකො.

Mihika: අහ් මගෙ යාලුවො ඇවිල්ලා මන් එයාල එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නම්

Manu හා හරි .මන් පොඩ්ඩක් මේ පොන් එක බලන්නම් . නැන්දේ මේ පෝන් එකෙ battery low .රත් වෙලත් එක්ක.

Maya දෙන්න .මන් චාර්ජ් දාන්නම් .ඔයාල ගිහින් මොන හරි කන්න.

Manu .මෙ මගෙ බෑග් එකෙන් පෙන්සිට්මෝල් පෙත්තකුත් ගේන්නකො .ඔලුව රිදෙනවා හලො

SECRET (The truth untold )Where stories live. Discover now