chapter 06

75 9 3
                                    

Natasha :- මගෙ හිතේ කොනක jenifer  තාම ඉන්නවා.ඒක ඇත්ත ඒත්...
අම්මේ ......අම්මේ මොකද මේ

Manu :- ආච්චී ... ඔහොම ඉන්න .ඔයා බෙහෙත් බිව්වද ? ඉන්න අපි හොස්පිටල් එකට යමු . තාත්තා වාහනේ ගමු .ආච්චි හුස්ම ගන්නෙ ආමාරුවෙන් .

  Maya :- මාත් එනවා

Manu :- එපා ඔයා ඉන්න .කවුරුත් එන්න උවමනා නෑ  .මගේ ආච්චි මායි තාත්තායි බලා ගන්නම් .

Maya :- මන් එනවා .
            මාත් එක්ක නටශා අම්මා මගෙ             වාහනෙ එනවා .එච්චරයි  .

  *           *            *            *            *

Raj :- ආච්චිට මුකුත් වෙන එකක් නෑ නේද පුතාහ්.

Manu :-  ඒක හාර්ට් ඇටැක් එකක් තාත්තා .අද දවසෙ අහපු දැකපු දේවල් එක්ක  ඔහොම නොව්නොත් පුදුමයි .  
 

Doctor kasun (manu 's friend )

Doctor මනූ ඔයාගෙ ආච්චිව දැන් බලන්න පුලුවන් .හැබැයි  මේ දෙවෙනි පාර .ආයෙත් මෙහෙම නොවෙන්න වග බලාගන්න ඕනි.   ඔයාලා දැන් පේශන් ගාවට යන්න  .මනූ අපි ටිකක් කතා කරමු ?

අඩෝ මොකද බන් උනේ . උබෙ අද වෙඩින් එක නේ . හනිමූන් එක හොස්පිටල් එකේද ?
මට අරුන් ටික නම් එක දිගට call අරන් තිබ්බා . වැඩ නිසා කොහෙ තිබ්බද දන්නෙ නෑ .

යකො මන් උබත් එක්ක කතා කරන්නෙ මූන බලපන් . හැබැයි මට වෙඩින් එකට එන්න බැරි උනා කියලා දුකක් තිබ්බා.ඒක නම් නැති උනා .මොකද මනමාලයාත් දැක්කා , මානමාලිත් දැක්කා.

Manu :- මොකක් . මිහිකා ආවාද?

මිහිකා විතරක් නෙමෙයි උබේ මාමන්ඩිත් ආවා .  මිහිකා අස්වීමකුත් දීලා ආයේ මාව හොයන්න එපා කියලා ගියා.

Manu :- නෑ  ආයෙ හොයන් ගිහින් එක එකා ඉස්සරහ පාච්චල් වෙන්න මට බෑ .

Kasun  නෑ උබ නැතත් මට හොයා ගන්න ඕනී.

Manu ආයෙ මායි මිහිකායි එකතු වෙන්නෙ නෑ බන් . උබ මහන්සි වෙන්න එපා.

Kasun :- උබලා දෙන්නා එකතු කරන්න නෙමෙයි  . වෙඩිමක් තියාගෙන මිහිකා මෙහෙ මොකද කරන්නෙ කියලා  අහන්න ගියා ම උබෙ වෙන්ට මාමන්ඩි ඌට දීගන්න බැරුවුනු දෙයක් උබට  දෙන්නම්  ගිහින් තමුසෙට දියන් කියලා කනට ගහලා ගියා මගේ පේශන්ලා ඉස්සරහම .

SECRET (The truth untold )Where stories live. Discover now