11 pt2

100 15 0
                                    






Chap 11  pt 2



මන් වැඩ කරේ US වල tripko කියන ගැන්ග් එක යටතේ මහත්තයා .


එයාලා අතින් මැරුන අය අතර අර ලමයි දෙන්නගේ අප්පත් හිටියා .


කෝම හරි ඒ දෙන්නවත් අපේ තැනට ගෙනාවට පස්සෙයි info හෙව්වේ .එයාලගෙ එක බබෙක් ජන්කූක් වෙද්දි අනිත් බබා *ජන්ගූක්* උනා .



මේ දෙන්නව පොඩිම කාලේ ඉදන් ට්‍රේන් කරා මිනිස්සු මරන්න .

*ජන්ගූක්ට* ඒක දරා ගන්න අමාරු උනා මහත්තයා .ඒ අහින්සක කොල්ලා කෑ මොර දුන්නා .ඒත් අන්තිමේදි එයා ඒකට හුරු උනා .දවසට කෙනෙක්ව මරන මට්ටමටම .එයා ඇබ්බැහි උනා .



එතකොට ජන්කූක් එයා වෙනස් මහත්තයා . එයාට ඒවා දරා ගන්න තියා දකින්නවත් බැරි උනා .ලොකු වැඩ කරන එක පවා එයාට අමාරු උනා .මේ හේතුව නිසාම එකම තැන උනත් දෙන්නා වෙනම තිබ්බේ ..



*ජන්ගූක්* දරුනු විදිහට මිනී මරද්දි අනිත් අය ජන්කූක්ව පාවිච්චි කරේ ස්ට්‍රෙස් යවා ගන්න . දවසට දෙතුන් දෙනා ඒ කොල්ලට ගැහුවා .මුලින් මුලින් කන් රිදෙන තරම් විලාප දුන්නත් පස්සේ ඒක නැවතුනා .එදයින් පස්සේ කිසිම දවසක මන් ඒ කටහඩ අහලා නෑ .



මන් අනන්තවත් දකින්න ඇති ජන්කූක් ලේ පෙරාගෙන එනවා .සිහි නැතුව වැටෙනවා .සමහර දාට ජන්කූක්ගේ අත් කකුල් කඩල දාලා තියෙනවත් මන් දැක්කා . ඒ අහින්සකයා ඒවා ඔක්කොම උහුලන් හිටියා එක කදුලක් හලන් නැතුව .



කතාව කිය කිය හිටපු අජුම්මා පවා තමන්ගේ ඇස් වල කදුලු පිහිදගත්තා ..



ඒත් ද්වසක් *ජන්ගූක්* දැක්කා ජන්කූක් ලේ පෙරාගෙන සිහි නැති වෙනවා .. එදා එයා එයාගෙම ටීම් එකට විරුද්ද උනා .එතන හිටපු විස්සක් විතර එයා මරලා දැම්මා .ජන්කූක්ට අත තියපු හැමෝමව ..



අවාසනාවකට වගේ එතනින් පස් දෙනෙක් පැන ගත්තා ඒකේ නායකයා එක්කම . මන් මගේ උපරිමයෙන් ඒ මරන ටික හැන්ගුවා මහත්තයා .ඒ ලමයින්ව එතනින් ගලවගන්නයි මන් ඒක කරේ අජුම්මා එයාගෙ කතාව කියලා ඉවර කරේ කදුලු ගලන් යද්දි




''මහත්තයා අර cctv රෙකෝඩ්ස් වල ජන්කූක් අත එහෙ මෙහෙ කරලා *ජන්ගූක්* ට කියන්නේ ඔයා එයාලගේ සහෝදරයා කියලා" අජුම්මා කිව්වත් යුන්ගි නම්ජූන් දෙන්නම ලොකූ ශොක් එක්ක


පොඩ්ඩක් ඉන්න එතකොට ජියා එයා ඒ ටීම් එකේ හිටියද .එයත් US වල.." නම්ජූන් පුදුමෙන් ඇහුවා .


"ඒවා වැඩක් නෑ බන් ජන්කූක් ජන්ගූක් දෙන්නෙක් නම් *ජන්ගූක්* තවම නිදැල්ලේ."  



ඒත් එක්කම නම්ජූන්ට නොටිෆිකේශන් එකක් ආවා .



< breaking news>


Tripko නමින් හැදින්වෙන අපරාද කාරයින්ගේ නායකයා උනු වූබින්ගේ සිරුර මීට සුලු මොහොතකට පෙර සොයාගෙන ඇත .ඔහුවද අමානුශිකව ගාතනය කර ඇති බව පැවසේ >




"එයා කොහෙ ඇද්ද" යුන්ගී ඇහුවා .මේවගෙන් කලබල උන නම්ජූන් ඇහුවා


 ටිකවෙලාවල් එකිනෙකා දිහා බලන් හිටපු නම්ජූන් ,යුන්ගි එක පාරම වචනයක් කිව්වා 





Hospital ...

selfless |JJK | completedWhere stories live. Discover now