හය

343 69 17
                                    


..

..

..

එක මොහොතකින්
මනුස්සයෙක්ව විස්වාස කරන එක...
ඇත්තම ඇත්ත
මෝඩකමක්.................


.

.

.

.

.

.

.

..උබ ඔය ගමන යන්නම ඕනද බන්...

      හැමදේමත් වගේ ගමනක් යන්න ලෑස්ති උනත් හරි ඒකා මොකක් හරි ආඩපාලියක් කියද්දි අතේ වොච් එක බදින ගමන්ම මං බෙල්ල ඇල කරලා ඌ දිහා බැලුවා....

      හැමදේමත් වගේ ගමනක් යන්න ලෑස්ති උනත් හරි ඒකා මොකක් හරි ආඩපාලියක් කියද්දි අතේ වොච් එක බදින ගමන්ම මං බෙල්ල ඇල කරලා ඌ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


..උබත් හරියට මගෙ ගෑනි වගේ බන්...නාහෙන් අඩාගත්තු ගමන්මයි...

..යකෝ තොට මාව ගෑනියෙක් වගේ පෙනුනට කමක් නෑ....තෝ බූරුවෙක් නොවී හිටපන්....

   මං එක ඇහිබැමක් ඉස්සුවා....උගෙ අම්මාවත් මට යන්න එපා කියලා නොකියද්දි ඌ විතරක් එහෙටත් නැති මෙහෙටත් නැති ශෝටක් ඇඳන් මගෙ පස්සෙන් ගාටනවා...උගෙ ශෝට උකුල් ඇටෙනුත් පහල..ඒකට මොකද ගොම කොලපාට ජොක නම් බුරියටත් උඩ...නෑ කිව්වට මූ නම් මගෙ ගෑනි වගේම තමා...කොහොම මේකප් කරන් දැගලුවත් බැන්දට පස්සෙ ගෑනුත් මිනිහා පස්සෙන් ගාටන්නේ නයිටිය පිටින් හොල්ල හොල්ලනේ..එහෙම බැලුවාම ගෑනුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ......


..දොරවල් වහන් නිදාගනින්කෝ..

..ඇයි තෝ අද රෑ එන්නෙ නැද්ද...

..බලමුකෝ...

   කටත් පැත්තට කරලා කොන්ඩෙ උඩට උස්සන ගමන් මං කියද්දි ඒකා බය වෙලා වගේ ඇස් ලොකු කරන් හිටියා..

..උබට පිස්සුද ආහ්..

..ඒ වගේ...

..තොට නම් සයිකො...ඔව් ඔව්...සයිකෝ  එකෙත් හොදම එක..එහෙම නැත්නම් මගදි හම්බුනු කවුද කියලවත් නොදන්න එකෙක් එන්න කිව්ව පලියට ඔහොම යයිද....

R.I.P (Yizhan Short)Where stories live. Discover now