chapter 04 - neighbors 👫🤝

314 36 4
                                    

කාමරේ ඇද උඩට වෙලා සිවිලිම දිහා බලාගෙන ෆ්‍රෙයා ලොකු කල්පනාවක....වෙන කවුරුත් ගැන නෙවෙයි කෙල්ලගෙ boyfriend ගැන....
කේන්....
ඇමරිකන් ජාතිකයෙක් වුන කේන් කියන්නෙ ෆ්‍රෙයා වගේම තාම යුනි යන වයසෙ කොල්ලෙක්....

ෆ්‍රෙයා , කේන් එක්ක අවුරුදු දෙකක් තිස්සෙ යාලුවෙලා හිටියත් කෙල්ල කොරියාවට ආව දවසෙ ඉදන් කේන් වෙනස් වෙන්න ගත්තෙ ෆ්‍රෙයා මගහරින ගමන්.....

Chat with kane

Freya

Hey,babe
Wht are u doing

Kane

I'm busy freya

Freya

Oh kane come on, ur always busy....
Wht happened babe,
Wye are u always ignore me?

Kane

Nothing like that freya....
Nonsense

Freya

Wtf ...
That's wht u always say....
" nothing like that freya,nonsense "
My foot...

Kane

Enough ....
Let me be alone .... don't worry about me...

Freya

U have~~...

End chat

කෙල්ලට තවත් වෙලා කේන් එක්ක චැට් කරන්න බැරිවුනේ මිසිස් සේහි ගේ කෑගැහිල්ලට....

" ෆ්‍රෙයා ඉක්මනට පල්ලෙහාට එන්න දුව.....එහා ගෙදර ආන්ටි ලා ඇවිල්ල..."

මිසිස් සේහිගේ කටහඩට ඉක්මනට පල්ලෙහාට දුවගෙන ආව ෆ්‍රෙයා දැක්කෙ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න mr & mrs jeon ව....ඇත්තටම ෆ්‍රෙයා දන්නෙ නෑ මෙයාල කව්ද කියල.....මීට කලින් neighbors ලා අපේ ගෙදරට ආවා කියල මිසිස් සේහි කිව්වත් ඒ වෙලාවෙ කෙල්ල ගෙදර හිටියෙ නෑ වගේම එදා ඇවිත් තිබ්බෙ mrs . Jeon විතරයි කියලත් ෆ්‍රෙයාගෙ ඔම්ම එයාට කියල තිබ්බ....එයාලට එක පුතෙක් ඉන්න බවත් සේහි කියල තිබ්බත් ෆ්‍රෙයා කලින් එයාව දැකල තිබ්බෙත් නෑ.....

Mr&mrs jeon ගොඩක් හොද අය කියල ෆ්‍රෙයා ට ඒ දෙන්නව දැක්ක ගමන් තේරුනා....ඒත් තාම ෆ්‍රෙයා එයාලගෙ පුතාව දැක්කෙ නැත්තෙ කොල්ල , කෙල්ලට පිටුපාලා ඉදගෙන phone එක ඔබ ඔබා හිටපු නිසා....

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now