𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 06

1.4K 243 73
                                    


" ආහ්....ම්ම්ම්.."

දවල් 1.00ට විතර නැගිට්ට ටේහියුන්ගෙ කටින් මුලින්ම පිට උනේ වේදනාවට කෙදිරිල්ලක්... ඒ බෝල ඇස් වලින් කදුලු එක දිගට වැටෙනකොට, ටේහියුන්ට එක එක ඊයෙ රෑ එයයි ජන්කුක් අතරෙයි උන දේවල් මතක් උනා...

තම්න්ව ඕනි විදියට එහෙම පාවිච්චි කරලත්, දැන් ජන්කුක් එයා ලග නැති වෙනකොට, ටේහියුන්ට එයා ගැනම දුක හිතුන, කේන්ති ගත්ත, හැබැයි... ටේහියුන් කීයටවත් ඒකට ජන්කුක්ට වෛර කලේ නෑ.....

බොහොම අමාරුවෙන් උඩ අතට හැරුන ටේහියුන් , කොන්දෙන් එන වේදනාව දරාගන්න තොල් විකා ගත්තා...
උඩ අතට හැරිල සිවිලිම දිහා බලාහිටිය ටේහියුන් , ඉකියක්වත් නැතුව නිහඩව අඩන්න ගත්තා....ටේහියුන් දැන් ඉන්නෙ මොන තරම්නම් වේදනාවකින්ද...මේ ටේහියුන්ගෙ පලවෙනි පාර.. ඒකත් ජන්කුක් ඉවර කලේ වට 8ක් විතර ගිහින්.... ටේහියුන් ජන්කුක් ගියපු වට ගාන දන්නෙ නැති උනත්, එයාට ගොඩක් වද දීල කියල, යටි කයෙන් වගේම කොන්දෙන් දැනුනු වේදනාවට එයාට හිතා ගන්න පුලුවන් උනා........




පැයක් විතර ඇඩුව ටේහියුන් , ඇග උඩ තිබ්බ ඩුවට් එකෙන් එයාගෙ ඇග වහගෙන, ඇදේ හෙඩ් බෝඩ් එක අල්ලගෙන බොහොම අමාරුවෙන් නැගිටල, බිමින් කකුල් දෙක තිබ්බා...

" ආහ් කුකී..!!!! "

ජන්කුක්ගෙ නමින් ආපු වේදනාවටත් කෑගහපු ටේහියුන් , ඉකි ගගහ අඩ අඩ නැගිටල වෙවුලන කකුල් වලට වාරු අරන් අමාරුවෙන් බාත්රුම් එකට ගියා...










පැය දෙකක් විතර නාපු ටේහියුන් , කොර ගගහ බිත්තිය අල්ලන ගමන් ඇවිත්, ඇදුමක් ඇදගෙන කාමරේ බැල්කනි එකට ගියා....

" හ්-හ්ම්ම්ම්. එ-එයා ගිහ්-හින්..."

බැලකනි එකෙන් ජන්කුක්ගෙ කාර් එක තියෙනවද කියල බැලුව ටේහියුන්ට ආයෙ ඉකි ගගහ ඇඩුනෙ, කාර් එක නැති නිසා.. ඒ කියන්නෙ ජන්කුක් ගිහින්...

වේදනාදෙන පපුව අතකින් අත ගාන ගමන් ටේහියුන් ආයෙත් බිත්ති වලට වාරු දීල අමාරුවෙන් පඩි පෙල බැහැගෙන පහලට ආව...

සෝෆ එකේ ඉදගත්ත ටේහියුන් , සෝෆ ඇන්දට ඔලුව තියාගෙන කල්පනා කලේ දැන් මොකද කරන්නෙ කියල, දැන් එයාගෙ ඔලුවෙ වැඩ කරන්නෙ එක ප්‍රශ්නයයි...ඒ තමා කොහොමද මේ වේදනාව අඩු කරගන්නෙ කියල,
ටේහියුන්ට දැන් මැරෙන්න හිතිල තියෙන්නෙ...ඒත් කොහොමද ...මැරුනොත් එයාගෙ කුකී තනි වෙයි....

Treen Treen ......

තවත් ටික වෙලාවක් කල්පනා කරමින් හිටිය ටේහියුන්ට එක පාරට ඇහුනෙ, ගෙදර බෙල් එක වැදෙනව,

දොර පැත්තට ඔලුව හරෝල බැලුව ටේහියුන් , සෝෆ එකට බර දීල ,

" අහ්.."

කෙදිරිල්ලක් එක්ක නැගිටල, කොර ගහන ගමන් ගිහින් දොර ඇරියා... හැබැයි.. ඒත් එක්කම වගේ ටේහියුන්ට ආවෙ දරා ගන්න බැරි ඔලුවෙ කැක්කුමක්...තමන්ගෙ වටේ තියන දේවල් කැරකෙනව වගේ දැනෙනකොට, එක අතකින් දොර හයියෙන් අල්ල ගත්ත ටේහියුන් , අනිත් අතින් එයාගෙ වේදනා දෙන ඔලුව අල්ල ගත්තා....

" ටේ බෙයා...!!!! "

දොර අරිනවත් එක්කම , එලියෙ හිටිය කෙනා කෑ ගහගෙන ගේ ඇතුලට එනකොට, ඔලුව කැරකෙනව වගේ නිසා ටේහියුන්ට ඒ ආපු කෙනාව හරියකට නොපෙනුනත්.. ඒ බෙලෙක්ක කටහඩෙන් ඒ ඇවිත් ඉන්නෙ කව්ද කියල ටේහියුන් අදුන ගත්තා..

" ජ්-ජින් හියු-න්.. "

" බෙයා..!!! "

ඇවිත් හිටියෙ ජින්.. ටේහියුන්ගෙ හියුන් කසාද බැදල ඉන්න කෙනාව, තව විදියකින් කිවුවොත්, ජන්කුක්ගෙ හියුන්...

ආවෙ ජින් කියල අදුන ගත්ත ටේහියුන් ජින් ට කතා කලත්, ඒ පරක්කුවට ජින් එක්ක ඇවිත් හිටිය නම්ජුන් කෑගැහුවෙ ටේහියුන් ඔලුවත් අල්ලගෙන වැටුන නිසා.....















" ජිඔන් ෆකින් ජන්කුක් ..!!!! මෙහෙ වරෙන් දැන්මම...!!!! "

"නෝ හියුන්..මම ලීස එක්ක ඩේට් එකකට ඇවිත් ඉන්නෙ..පස්සෙ එන්නම්.."

" ලීස... හහ්..ඔය වේ# ගෑනිවත් එක්කගෙන ඉක්මනට වරෙන් තොපේ ගෙදරට..!!! නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා..!!! "




═════════════════════

හායි👋🙂

කොටයි තමයි.. හැබැයි මේක short chapter story එකක්😌....

vote ගාන පුරවන්නකො🥺

ඒනම් යනවා👋👋👋

කැමති අය follow කරල උදව් කරන්න😘🤭

GETTING LOST LOVE || TK ✔Where stories live. Discover now