𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18

1.5K 212 44
                                    

" ම්ම්හ්..."

කෙදිරි ගාන ගමන් ඇස් ඇරිය ටේහියුන් , ජනෙල් පියන් අතරින් මූනට වැටෙන ඉර එලිය.නිසා.මූන පොඩ්ඩක් වකුටු කර ගත්තා....

එහෙම්ම ටේහියුන් බැලුවෙ තමන්ගෙ ඉන වටේ එක අතකුයි, කකුල් දෙක උඩින් කකුලකුයි දාගෙන,.හෙල්ලෙන්නවත් බැරි විදියට තමන්ව.බදාගෙන ඉන්න.ජන්කුක් දිහා......

ජන්කුක් තාම නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තාම නිදි...හැබැයි එයාගෙ අත්නම් ඇහැරල ඉන්න මනුස්සයෙක්ගෙ අත් වලටත් වඩා තදින් ටේහියුන්ගෙ බද වටේ එතිල තිබුනා.....

ගැඹුරු හුස්මවල් ගන්න ගමන් ,.හීනියට ගොරවන ජන්කුක් , මේ පේන කෝනෙනුත් කියා ගන්න බැරි තරම් හැන්සම් විදියට ටේහියුන්ට පෙනෙද්දි, එයා හටි තොල හපාගත්තෙ, දැන් ඒ හැම දේම එයාගෙ නිසා....


ටිකක් ඉස්සිලා.ජන්කුක්ගෙ කම්මුලකින් කිස් එකක් තිබ්බ ටේහියුන් , ආයෙත් ජන්කුක්ගෙ බාහුවක් උඩින් ඔලුව තියා ගත්ත ටේහියුන් , ආයෙත්.ජන්කුක්ගෙ ලස්සන බලන් හිටියා.....

" තව කොච්චර වෙලාවක් ඔහොම බලන් ඉන්නවද මගෙ දිහා ....ම්ම්ම්...."

එක පාරටම ජන්කුක් ඇස් දෙක ඇරියම, ටේහියුන්ගෙ ඇස් උඩ ගියා....
ඒත් ඒ පරක්කුවට රතු වෙන්න ගත්තෙ ජන්කුක් කියපු දේ.නිසා....

" මොකද ම්ම්ම්...රතු වෙලා තියෙන්නෙ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
GETTING LOST LOVE || TK ✔Where stories live. Discover now