07.

675 109 2
                                    


" ඔහොම බලන් ඉන්නැතුව ඉක්මනට එන්න !!
තවත් ඉන්න ඉන්න කට්ටිය වැඩිවෙන එක විතරයි වෙන්නේ !! "

අත් දෙකත් පිටිපස්සට බැදගත්ත ජිමින් එහෙම කියන ගමන් කෙල්ල ලගින් යන්න යද්දි සුලීත් ඉක්මන් උනේ කෙල්ල එහෙම හිටියේ අමාරුවෙන් නිසා..
කලින් ජන්ගුක් ගියපු ගහ ලගට ගියපු ජිමින් එහෙ මෙහෙ ඇවිදින ගමන් හිටියේ සුලී එනකන් ...

"ක්හ්හ් !!
චේන්ජ් කරගන්න ඉතින් !! "

උගුර පාදපු ජිමින් සුලීව ගහට මැදිවෙන විදියට කෙල්ලගේ එක උරහිසකට උඩින් තමන්ගේ අතක් තියාගන්න ගමන් කට්ටිය හිටපු පැත්තෙන් කෙල්ලව කවර් කරගත්තේ අනික් පැත්ත බලාගන්න ගමන් !!

" ආහ් !! "

වැලමිටේ තිබුනු තුවාලේ ලගින් බ්ලවුස් එක ගැලවෙද්දි කෙල්ලගේ කටින් කෙදිරිල්ලක් පිටවුනා.
කලබල වුනු ජිමින්ට අමතක වෙලා කෙල්ල දිහා බැලවෙද්දි කොල්ලගේ ඇස් දෙක ලොකුවුනේ කෙල්ල හිටියේ ස්කිනර් එක පිටින් නිසා..
ස්කිනර් එකෙන් කැපිලා පෙනුනු සුලීගේ පපුව දැකපු ජිමින් නොසන්සුන් වුනත් කොල්ලා ඒ දිහාම බලන් හිටියා..
ඒ එක්කම තුවාලෙට පිබින ගමන් හිටපු සුලී ඔලුව උස්සද්දි තමන් දිහා බලන් හිටපු ජිමින්ව දැකලා කෑගහන්න හදද්දි කොල්ලට කරගන්න දෙයක් නැතිවුනා..
ඉක්මනට සුලීගේ කට ජිමින්ගේ අතකින් තදවෙද්දි කෙල්ලව ජිමින්ගේ ඇගටත් ගහටත් හිරවුනා..

"අයි - අයි ' ම් සොරි !! "

ඇස් ලොකුකරගෙන බලන් ඉන්න සුලී දිහා බලලා එහෙම කියපු ජිමින් කෙල්ලව අතෑරලා කලින් හිටපු විදියටම අහක බලාගනිද්දි ඒ විදිහටම ජිමින් දිහා බලන් හිටපු සුලී ඉක්මනට චේන්ජ් කරගත්තේ ජිමින් ගැන හොද විමසිල්ලෙන් ...

______________________________________

" අඩේ යමන්කෝ බන් අද ක්ලබ් එක පැත්තේ !! "

පිටිපස්සෙන් දුවගෙන ආව යොන්ජු එහෙම කිව්වේ සුලීගේ කරටත් අත දාගෙන.

" හේ හේ !!
ඔප්පාගෙන් කන්න වෙයිද දන්නෑ !! "

"කමක් නෑ බන් ඔන්න ඔහේ යමන් !!
ලයිෆ් එකේ මේ කාලේ ආයේ එන්නේ නෑනේ බන් !! "

Little Beauty 👑  / PJM /completed ✅ Where stories live. Discover now