5

102 26 11
                                    

#5

( බනී එක්ක එලියට ආපු දවස )

අනේ මට බෑ . මේ කෙල්ලෝ ඔක්කොම බනී දිහා බලාගෙන . මට ඒ ඔක්කොගෙම ඇස් වලට ටොයින් ටොයින් ගාලා අනින්න හිතයි

" ලි ලිලී . අඇයි එයාලා එහෙම බලන්නේ " බනී බය වෙලා ඇහුවා

" ඔයා ලස්සනයි බනී . ලගට එන්න නැත්තම් එයාලා උස්සන් යයි " මන් එහෙම කියනවා එක්ක කම්මුල් රතු කරගෙන බනී මගේ ලගට ආවා . ඒ මදිවම මගේ ඉන වටේ අතකුත් දාගත්තා . එපා බනීඊ මගේ හදවටහ් එලියට පනීවීඊ . මට කෑ ගහල කියන්න ඕන උනත් හිත යට තිබ්බ කුරිරු මෙව්වා එක නිසා ඒක කියාගන්න බැරි උනා

"දන්නවද ලීලී . වලාකුලු හරි අමුතුඉ . හාවෙක් වෙලා ඉදදි ලෝකෙම හරි වෙනස් . හරි ලොකුයි " බනී අහස දිහා බලන් කිව්වා .

" ඔයා බයෙන්නේද ඉන්න අඇත්තේ "

" මන් එලිය දැකලා නෑ නේ ලිලී . සම්චොන්ගේ ගේ experiment එක්කට මාව ගත්ත දවසේ ඉදන් මන් ලැබ් අස්සේ . එක එක කෙමිකල් ගැහුවා මට . සමහර ඒවට හම පවා ගියා . ඒත් එයාලා කොහොමහරි මාව සතෙක් කරා අන්තිමේදි " කදුලු කැට දෙකක් හන්ග ගන්න ගමන් බනී කිව්වා

" එතකොට xxxx ලැබ් එකට ආවේ ?"

" මන් සම්චොන්ගේ ලැබ් එකෙන් පැනගත්තා එයාටම එයාගේ කෙමිකල් එකක් විස වෙලා මැරුන දවසේ . ඒත් අවාසනාවට මාව xxxx ලැබ් එකෙන් අරන් ගියා . එයාලා මිනිස්සුන්ට දෙන්න කලින් හැමදේම අපේ ඇගේ ගාවනවා . ඒක අමාරුයි"

මට තේරුනා එයා කොස්මටික් ගැන කියන්නේ කියලා .ඒ වගේම මට හොදටම ඒ වේදනාවත් තේරුනා . බනීගේ අඇස් දැක්කම ඕන කෙනෙක්ට ඒක තේරේවි

" ඒවා අමතක කරමු හාද . අද ට්‍රීට්ස් මන් ගානේ " මන් එහෙම කියාගෙන බනීව අඇදගෙන ගියේ එක එක විදිහේ ස්ට්‍ර්‍රිට් ෆුඩ් ගන්නයි . ඒ දවස ඉවර උනේ දෙන්නාගේ බැදීම් තව තව ශක්තිමත් කරලයි

.

.

.

" බනී ඔය මොකද කරන්නේ " ලිලී අඇහුවේ පෑනක් තියාගෙන මොන මොනවදෝ ලියන බනී දිහා බලාගන

" අනේ මන්දා . මන් හිතුවා මට අකුරුවත් ලියන්න බැරුව ඇති කියලා . ඒත් මට පුලුවන් තවම " බනී එහෙම කියන ගමන් හිනා උනා . අනේ එයාගේ හිනාව නම් බනියෙක්ගෙම එකක් තමයි

" ඔහ්... ඔයා කලින් මොනාද කරේ බනී "

" උම්.. මන් පරිසරවේදියෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් හිටියේ . ඒත් සම්චොන් ඒක කරන්න දුන් නෑ නේ " ආයෙමත් එයාගේ මූඩ් එක අවුල් ගියා

" අපි එහෙනම් ඔයා කැමති දේ කරමු . ලියන්න කියවන්න පුලුවන් කියන්නේ ඔයාට බැරි නෑ " මන් එහෙම කියලා එයාගේ ඔලුව අත ගෑවා .

දවස් හරි ලස්සනට ගෙවිලා ගියා . බනී එයාගේ අද්‍යාපන වැඩ කරගෙන යද්දි ලිලී රස්සාවට ගියා . පුදුමයි බනී ඉක්මනට දේවල් ඉගෙන ගන්නවා . හැමදාම ලිලී එද්දි බනී මොනාම හරි හදලා තිබ්බා .ඒ වගේම ලිලිගේ ලැප් එක සම්පූර්නයෙන් හාවෙක්ට අයිති වෙලා . ලිලී දන්නේ එකම දෙයයයි ඒ හැම මාසෙම එයාගේ බෑන්ක් අකවුන්ට් එකට සල්ලි එනවා කියන එක විතරයි.

ඒත් ඒ හැම වොන් එකක්ම එයා ජන්කූක්ට වෙන් කරපු අකවුන්ට් එකේ දැම්මා . මොකද ඒ කොල්ලගේ මහන්සිය නේ

මේ විදිහට මාස හයක කාලයක් ගෙවිලා තිබ්බා ..













The Bunny | JJKDonde viven las historias. Descúbrelo ahora