2

86 30 27
                                    


මුලින්ම ජැක්සන් දැක්කම ගොඩක් බය හිතුනත් අන්තිමට ජැක්සන් එයාට දුන්න උපදෙස් නිසාම බ්‍රයන්ට එයාගෙ බොස් ගැන විශ්වාසයක් ගෞරවයක් ඇති උනා, කවදාවත් නැතුව පළවෙනි වතාවට ජැක්සන් එයාගෙ සේවකයෙක් ගැන එයාගෙ ලිමිටේෂන් වලට වඩා එහාට ගිහින් හිතුව එක රෝයිව පුදුමයට පත් කලා..




'සර්.... අලුත් පෝල් ඩාන්සර් ඇනාට ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා...'

'ඩිමාන්ඩ් එක හොඳ නම් සප්ලයි එකත් හොඳටම දෙන්න කියන්න, ඒකටනෙ සැමී අපි එයාට ගෙවන්නේ... එයාගෙ ඇඳුම් අලුතෙන් ඩිසයින් කරවන්න, මම ඩිසයින්ස් මේල් එකක් දාන්නම්...'

'හරි සර්....'

'May I come in sir...?'

'Yes Roy come in...'

'සර්... ටිකක් බාර් එකේ cctv records බලන්නකො.. එතන ක්‍රවුඩ් එක වැඩි වෙලා පොඩ්ඩක් ජෑම් වෙන සීන් එකක් තියෙන්නෙ... ladies and gents කියලා වෙනසක් නැතුව ඒ හරිය පැක් වෙලා...'

'What is the reason...?'

'අර තියෙන්නෙ සර් හේතුව...'

'ආ සර් අර අලුත් බෝයි... මමයි එයාව අද එක්ක ගෙන ගියේ, එයා අද ඉදන් බාර් එකේ වැඩ..'

'ඉතින් තව අය එතන ඉන්නවනෙ... එහා පැත්තෙ කවුන්ටර් එක හිස් උන් වේලෙනවා.... මුන්ට ලස්සන කොල්ලෙක් පේන්න බෑ.... මන් කිව්වා මේ යකාට උඩ එක බට්න් එකකට වඩා අරින්න එපා කියලා...'

'සර් මේ...ඒක නම් මම කිව්වෙ...'

'What....? සැමී කවදද මගෙ ඕඩර්ස් වලට පිටින් යන්න ගත්තේ...'

'සර්ගෙ ඕඩර්ස්..? මම ඒ ගැන දැනුවත් නෑ සර්... අපේ අනිත් අයගෙත් බට්න්ස් දෙකක් ඕපන් නිසා මම බ්‍රයන්ටත්...'

'රොකී.....'

'ආ සොරි සර්... රොකීටත් බට්න්ස් දෙකක් ඕපන් කරන්න කිව්වා...'

'තමුන් දැනුවත් නැති උනා එයා දැනුවත්නේ... රෝයි... let's go to the bar area....'

'Ok sir....'

බාර් ඒරියා එකේ කවුන්ටර්ස් හතරක් තිබුනත් අද ඉටි රූපෙ වගේ ඉන්න රොකී දැකපු නිසා අද සේරම එයා ඉන්න තැනට ඇවිත් තිබ්බා... එතන තව බෝයිස්ලා දෙන්නෙක් හිටියත් හැමෝම ඕඩර්ස් දැම්මෙ රොකීට.... ඒ අතරෙ ඩ්‍රින්ක් එක ගන්න ගමන් රොකීගෙ අතින් අල්ලන්න, චාටු කතා කියන්න වගේම ඇහැක් ගහලා අමුතු කතා කියන්නත් අය හිටියා...

Night club Where stories live. Discover now