Intro

955 109 28
                                    

කිම් ටේහියුන් වයස 25කාත් එක්කවත් වැඩි කතාබහක් නැති ටිකක් අහංකාර ආඩම්බරකාර චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහියුන්
වයස 25
කාත් එක්කවත් වැඩි කතාබහක් නැති ටිකක් අහංකාර ආඩම්බරකාර චරිතයක්.
යුනිවසිටි ලාස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්.
යුනිවසිටි එකේ ගොඩක් ප්‍රසිද්ද චරිතයක් ඒ ප්‍රසිද්ධිය මෙයාගෙ ආකර්ෂණීය පෙනුම නිසා කිව්වොත් හරි

ජියොන් ජන්කුක් වයස 30කොරියාවේ ටොප් 3 අතර ඉන්න අති සාර්ථක බිස්නස්මන් කෙනෙක් ඒ වගේම ඔහුගේ සැගවුනු ඇත්ත කොරියාවේ අදුරු මාෆියාව පාලනය කරන මාෆියාවේ රජු ලුසිෆර් ලෙසත් ඔහුව හදුන්වා දිය හැක ජන්කුක් මාෆියාවට සම්බන්ද බව කොරියාව පුරා කටකතා පැතිරිලා  තිබුනත් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් ජන්කුක්
වයස 30
කොරියාවේ ටොප් 3 අතර ඉන්න අති සාර්ථක බිස්නස්මන් කෙනෙක්
ඒ වගේම ඔහුගේ සැගවුනු ඇත්ත කොරියාවේ අදුරු මාෆියාව පාලනය කරන මාෆියාවේ රජු ලුසිෆර් ලෙසත් ඔහුව හදුන්වා දිය හැක
ජන්කුක් මාෆියාවට සම්බන්ද බව කොරියාව පුරා කටකතා පැතිරිලා  තිබුනත් ඔහු ලුසිෆර් කියන එක රහසක් පමනක්ම වුනා

ජියොන් ජන්කුක් වයස 30කොරියාවේ ටොප් 3 අතර ඉන්න අති සාර්ථක බිස්නස්මන් කෙනෙක් ඒ වගේම ඔහුගේ සැගවුනු ඇත්ත කොරියාවේ අදුරු මාෆියාව පාලනය කරන මාෆියාවේ රජු ලුසිෆර් ලෙසත් ඔහුව හදුන්වා දිය හැක ජන්කුක් මාෆියාවට සම්බන්ද බව කොරියාව පුරා කටකතා පැතිරිලා  තිබුනත් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් නම්ජූන්
සෝල් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි (Assistant Superintendent of Police)
ටේහියුන්ගෙයි යුන්ගිගෙයි ඩැඩා
කිම් සොක්ජිනගෙ හස්බන්ඩ්

Beauty And The Beast (Taekook)Where stories live. Discover now