Chapter 1

750 114 42
                                    

"බුඃමයි බියුටි කොහෙද මේ හිමීට හිමීට යන්නෙ හ්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"බුඃ
මයි බියුටි කොහෙද මේ හිමීට හිමීට යන්නෙ හ්ම්ම්... "

තමන්ගෙ කන අසලට කොදුරපු ඒ ගැබුරු කටහඩට ගැස්සිලා ගියපු ටේහියුන් ඉක්මනින් එතනින් දුවන්න ලෑස්ති වුනත් එයාට ඇත්තටම දුවගන්න පුලුවන් වුනේ අඩි කිහිපයක් පමනයි. ඔහුට වඩා ඉක්මන් වුනු ඒ ගැබුරු කටහඩේ අයිතිකාරයා ටේහියුන්ගෙ අතකින් ඇදලා ලගට ගත්තේ ටේහියුන්ගෙ කටින් හයියෙන් ඉකිගැසීමක් පිටවෙනකොට

"ප්.. ප්ලීස් මාව අත අරින්න මට රිදෙනවා. ඔයා මට රි... රිද්දනවා අ- අනේ මාව අත අරින්න අහ්... "

ටේහියුන් හයියෙන් අඩන ගමන් බැගෑපත් වෙවී එයාගෙ අත ගලවගන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි වුනේ ටේහියුන්ව අල්ලගෙන ඉන්න කෙනා එයාට වඩා ගොඩක් ගොඩක් ශක්තිමත් වුන නිසා

ඒ කිසි දෙයක් කනකට නොගත්තු ඔහු  පහල මහලයේ ඉදන් උඩු මහලේ ඇති ඔහුගේ කාමරයට ටේහියුන්ව ඇදගෙන ගිහින කාමරය ඇතුලට තල්ලු කරලා දැම්මේ ටේහියුන්ව වේදනාත්මක කෙදිරිල්ලක් සමග බිම ඇදගෙන වැටෙද්දී. ටේහියුන් දිහා එක මොහොතක් බැලීමට කරදර නොවූ ඔහු කාමරයේ දොර වසා දැමුවේ ඔහුගේ සුපුරුදු කට කොනේ හිනාව මුවේ තබාගනිමින්

ඉකි ගහන ගමන් කදුලු ගලන අසරණ   දෑසින් ඔහු දිහා බය වෙලා බලාගෙන ඉන්න ටේහියුන් දිහා බලලා කිසිම හිතක් පපුවක් නැති විදිහයට ඔහු යක්ෂයෙක් වගේ සිනාසුනා. ටේහියුන් හිමින් බිම ඉදගෙන එයාගෙ කකුල් දෙක පපුවට ලන් කරගෙන අත් දෙකින් බදාගෙන තමන්ව හිරකරගෙන ඉන්න මිනිහා දිහා එකපාරක් ඔලුව උස්සලා බැලුවත් ඒ ක්ෂනිකයෙන් ඔලුව පාත් කරල දනහිස් වලට තියලා තද කර ගත්තේ ඔහුගේ ඒ යක්ශ හිනාව දැකලා ටේහියුන්ගෙ මුලු ඇගම බයෙන් වෙව්ලලා ගිය නිසා

Beauty And The Beast (Taekook)Where stories live. Discover now