Chapter 2 ⚠️️

1K 122 107
                                    

"මම අද උබට පෙන්නන්නම් මේ ලුසිෆර් කියන්නේ මොන වගේ සතෙක්ද කියලා උබේ අප්පට උන ගැනෙන්නත් එක්ක "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මම අද උබට පෙන්නන්නම් මේ ලුසිෆර් කියන්නේ මොන වගේ සතෙක්ද කියලා උබේ අප්පට උන ගැනෙන්නත් එක්ක "

ජන්කුක් ටේහියුන්ගෙ කන අස්සෙ කොදුරලා එයාගෙ බෙල්ල අත ඇරලා දාලා නැගිටලා ගියේ කාමරේ කොනක වෙන්න තිබුන ටේබල් එක ගාවට. ටේබල් එක උඩ තිබුන ඇල්කොහොල් බොට්ල් එක අතට ගත්ත ජන්කුක් ආපහු ඇද ගාවට ඇවිත් ඇද උඩ ගුලි ගැහිලා ඉන්න ටේහියුන් දිහා බලාගෙනම එක හුස්මට බොට්ල් එකේ බාගයක්ම හිස් කරලා දැම්මා

ටේහියුන් ජන්කුක් මේ ඇල්කොහොල් බොට්ල් එක හිස් කරන දිහා බලාගෙන හිටියේ කදුලු ගලන අසරන වුන දෑසින්. කලින් ජන්කුක්ගෙන් කාපු කම්මුල් පාර නිසා ටේහියුන්ට තවමත් කැරකිල්ල වගේ තිබ්බා එයාට ඕන කරේ ජන්කුක්ගෙන් බේරිලා මෙතනින් පැනලා දුවන්න වුනත් අවාසනාවකට එයාගෙ මේ පන නැති ශරීරය ඒකට අවස්තාවක් දුන් නෑ

ජන්කුක් බයටම ගැහි ගැහී ඉන්න ටේහියුන්ගෙ ඇග ඉහල ඉදන් පහලට ස්කෑන් කරේ එයාගෙ තොල් අග තියෙන් ලිප් රින් එකත් එක්ක දිවෙන් සෙල්ලන් කරන ගමන් හිනා වෙවී. ඇත්තටම ටේහියුන්ට ජන්කුක්ගෙ මේ බැල්ම දරා ගන්න බැරි උන නිසා එයා එයාගෙ කකුල් දෙක නමලා පපුව ගාවට අරගෙන එයාගෙ පුංචි සිරුර බෝලයක් වගේ ගුලි කර ගත්තා

"ආහ්හ්හ්..... මොනවද හිතුවෙ ප්‍රිටී ස්ලට් උබ මේ විදිහට උබේගෙ ඇග අත් දෙකෙන්ම බදාගෙන ගුලි කරගත්තම මට ඕක පේන් නැතුව යයි කියලද?"

ටේහියුන් හිටපු විදිහ දැකලා ජන්කුක් යක්ෂයෙක් වගේ හයියෙන් හිනා වුනේ එයාගෙ හිනාව මුලු රූම් එක පුරාම දෝන්කාර දෙද්දී

ඇල්කොහොල් බොට්ල් එක පැත්තකින් තියපු ජන්කුක් රූම් එක පැත්තක තිබුන කබඩ් එකක් ගාවට ගිහින් අරන් ආපු දේ දැක්කම ටේහියුන්ගෙ ඉකි ගැසීම තවත් වැඩි වුනා

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

Beauty And The Beast (Taekook)Where stories live. Discover now