~ නොඑන වසන්තය ~

27 4 8
                                    

සමහර වෙලාවට
පමාවීවත්
එන්නෙ නෑ
වසන්තය

එනතුරු
බලන් ඉඳලාම
අනේ මට දැන්
හරි හතිය

කෙදින ඒදැයි
මල් පිපෙන
වසන්තය

සිසිරයේ සීතලේ
ගැහෙන හිත
විමසිලිය

කපුටා සහ කනේරු මලWhere stories live. Discover now