Chapter 08

447 62 8
                                    

A/N : මෙතන ඉදන් යන්නේ ඒ ටේකුක්ලගෙ අතීතය හරිද

Warning 🚫 Bad words much be included . If you feel uncomfortable please Skip

4 Years Ago

Heart beats fast, colors and promises
How to be brave? How can I love when I'm afraid to fall?
But watching you stand alone
All of my doubt suddenly goes away somehow

One step closer

I have died every day waiting for you
Darling, don't be afraid
I have loved you for a thousand years
I'll love you for a thousand more

Time stands still, beauty in all she is
I will be brave, I will not let anything take away
What's standing in front of me
Every breath, every hour has come to this

One step closer

වාහ් කවුද ඒ

ටේහ්‍යුන්ග් why

ශ්.. සානා දැන් මට fuck කරන්න මූඩ් එකක් නැහැ ඔයා යන්න

ටේහ්‍යුන් කිව්වේ ක්ලබ් එකක වොශ් රූම් එකක් ඇතුලෙ ඉදන් ගලවපු පෑන්ට් එක ආයෙත් ඇද ගන්න ගමන් .

Seriously kim taehyung ට sex කරන්න මූඩ් එකක් නෑ කිව්වා no way කාමරයක් බුක් කරන්න විදිහක් නෑ අප්පගෙ කාඩි එකෙන් කාමරයක් බුක් කලොත් අහුවෙනවා කියලා මාව මෙතනට ඇදගෙන ආවේ පිස්සෙක් වගේ . දැන් මොකද මේ එක පාරට

යාහ් සානා කියවන්නැතුව ඔය ඇදුම හදන් එනවා මං යනවා

Wtf ටේහ්‍යුන්ග් ඔහොම ඉන්නවා

සානා කියපු දේවල් ටේහ්‍යුන්ග්ට ඇහුනෙ නෑ වගේ ටේහ්‍යුන් ක්ලබ් එකේ dancing floor එක පැත්තට ගියේ ටේහ්‍යුන්ට කලින් ඇහුන කටහඩට වසග වෙලා ඒ කටහඩ හොයාගෙන

වාහ්

ක්ලබ් එකේ ඇස් පියන් සන්සුන්ව ගායනා කරන ඒ ලස්සන දේවදූතයා දිහා ටේහ්‍යුන් බලන් ඉද්දී ටේහ්‍යුන්ගෙ හදවතත් අමුතුම තාලෙකට ගැහෙන්න ගත්තා . ටේහ්‍යුන්ගෙ ඇස් ඒ සිංදු කියන තරුණයගෙ සිරුර පුරා ගමන් කළා . White colour long sleeve shirt එකට යටින් යන්තම් පේන කිරි සුදු පාට හමට , හීනි දිග ඇහි පිහාටු වලට ස්ට්‍රෝබෙරි පාට තොල් වලට විශේශයෙන්ම ඒ කටහඩට ටේහ්‍යුන්ගෙ හිතේ අමුතුම හැගීමක් ඇති කරවන්න පුලුවන් උනා.

 White colour long sleeve shirt එකට යටින් යන්තම් පේන කිරි සුදු පාට හමට , හීනි දිග ඇහි පිහාටු වලට ස්ට්‍රෝබෙරි පාට තොල් වලට විශේශයෙන්ම ඒ කටහඩට ටේහ්‍යුන්ගෙ හිතේ අමුතුම හැගීමක් ඇති කරවන්න පුලුවන් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Where stories live. Discover now