CHAPTER 26

60 13 3
                                    

A n g e l •••♡
Chapter 26.
©

අයිතිය යන වචනය
හොඳ නරකක් නැතුවම
මම ලබා ගත්තු
කාලයක් තිබුනා මැනික..
ඒත් ඔයා ලඟදි ???
බලෙන් ආදරේ ගන්න
පුලුවන්ද ???
මම හැමදාම වගේ
මගෙන්ම ඇහුව
සංකීර්ණතම පැනය වුණේ
ඒක ලවු!!❤️🥀✨️



*  *  *























Jungkook POV:

මම ඇහැරුනේ දැනුන සීතලට... ඔව්! වර්ෂා මන් ලග හිටියෙ නෑ ඒ වෙනකොටත්... මම ගිහින් සොමීගෙන් ඇහුවම කිව්වෙ එයා ඔෆිස් රූම් එකේ දැන් ඒවි කියල...

මම ටේ ජංග්මී එක්ක කතා කර කර හිටියෙ... හැමදේම වගේ නෝමල් වුනේ මාත් එක්ක ටේ හිටිය නිසා.. ඔව්.. දැන් ඉතින් ආමිලා පිස්සුවෙන් වගේ ටේවයි මාවයි ශිප් කරන්න අරන්..😑

ටේගෙ වල් බැල්මමයි මට අල්ලන්නෙ නැත්තෙ... ආයිශ් මේ හියුන්ග් නම්ම්ම්ම්!!!😑

ඊයෙ රෑ වැඩි වෙලාවක් යන්න කලින් ටේකුක් කියල ට්විටර් ට්‍රෙන්ඩින් වෙලා... මට කිසි දුකක් නෑ ඒත් ජංග්මී???

ඇයි මේ කෙල්ල දැන දැනම ඒක දැකපු වෙලේ ඉදන් අපි දෙන්නව ශිප් උන එකට උඩ පනින්නෙ... ඇයි එයාල එච්චර ආස ටේ මගේ වෙනවට..😒

ටේටනම් ගාණක් නෑ ඒක.. මටත් නෑ තමා.. ඒත් මට නිකන් වර්ෂාට මූණ දෙන්න ලැජ්ජයි වගේ.. එයා දැකල නම්ම්..!!!

කොච්චර බලා හිටියත් වර්ෂා එලියට ආවෙ නැති නිසා මම වර්ෂාට එන්න කියන්න උඩට ගියා...

මම දොරට තට්ටු නොකරම ඇතුලට ගිහින් එන්න කිව්වෙ අපේ Dorm එකේදි හියුන්ග්ලගෙ රූම් වලට යන්නෙත් මන් එහෙම නිසා ;))

මම එයාට එන්න කියාගෙනම ආය පල්ලෙහාට එනකොට ටේ මන් දිහාට කුප්ප බැල්මක් දැම්මා... ඒක මට නම් ඇල්ලුවේ නෑ.. මන් නොදන්නවද ටේගෙ හැටි...

🐯 " පොඩි එකෝ! මම ඉන්ස්ටා ගියා... "

🐰 " ඉතින්... "

🐯 " ස්ටෝරියක් දැම්මා.. "

🐰 " ආමිලා පිස්සු වැටිල ඇති... "

මම ලාවට හිනා වෙලා සෝෆා එකේ එයා ලගින්ම ඉද ගත්තා...

🐯 " තවම නෑ.. එනවකො දෙන්න එක්ක සෙල්කා එකක් දාමු... "

Aɴɢᴇʟ||ᴊᴋ ғғ🥀🐰Where stories live. Discover now