ජන්කුක් කැබින් එකට ආපු ගමන් යුංගිට කෝල් එකක් අරන් එයාගේ කැබින් එකට එන්න කිව්වා.
Min Yoongi
Yn - ඇයි මට එන්න කිව්වේ?
Jk - මට චෝයි මින්සෝ කියලා එකෙක් ගැන හොයා ගන්න ඕනේ.
Yn - හ්ම්. මම හොයලා දෙන්නම්. ඒත් ඇයි හදිස්සියේ ?
ජන්කුක්ට යුංගිට කියන්න බැරි දෙයක් තිබ්බේ නෑ වගේම ජන්කුක්ටත් ඕන උනා එයාගේ හිතේ තියන දුක කා එක්ක හරි කියලා හිත සැහැල්ලු කර ගන්න.
Jk - තේහ්‍යුන්ග් ට වෙන සම්බන්දයක් තියෙනවා බන්. එකත් නාකී මිනිහෙක් එක්ක.
Yn - උඹට පිස්සු ද? උඹ මේ කතා කරන්නේ අපේ තේහ්‍යුන්ග් ගැන යකෝ. උඹ එහෙම දෙයක් හිතුවේවත් කොහොමද?
Jk - ඇස් දෙකෙන් දැකපු නිසා..
Yn - විස්තරේ කියපන් බලන්න.
🔸🔸🔸🔸🔸
ජන්කුක් වෙනදා වගේම office එකේ වැඩ කරමින් හිටියේ ජන්කුක්ගේ යාලුවෙක් උන කායි ගෙන් call එකක් ආවා. කායි කිව්ව දෙයින් ජන්කුක්ගේ කේන්තිය ඉහවහා ගියා.
Kai - තේහ්‍යුන්ග් ඇත්තට මෙතන මිනිහෙක් එක්ක දැවටි දැවටි හිටියා බන්. මාව විස්වාස කරපන්.
Jk - මොකක් තේහ්‍යුන්ග් ඇදගෙන හිටියේ?
Kai - cream colour shirt එකක් brown colour ඉරි ගියපු.
තව කායි වචනයක් හරි කියන්න කලින් ජන්කුක් phone එක cut කලේ ජන්කුක්ට කේන්තියට මොනවා කියලා බනිද කියලා ඇති උන බයට. මොකද ජන්කුක් දන්නවා තේහ්‍යුන්ග් ට ඒවගේ shirt එකක් නෑ කියලා. කෝක්ටත් හිතේ සැකේ නැති කර ගන්නත් එක්ක ජන්කුක් තේහ්‍යුන්ග් ට call එකක් අරන් බැලුවා.
Jk 📲 tae
Jk - hi.. my baby doll.. මගේ doll කෙහෙද ඉන්නේ?
Tae - මම අප්පාව බලන්න කියලා mansion එකට ආවා කුකී.
Jk - තනියම? ඔයා මට නොකීයා වෙනදට කොහෙවත් යන්නේ නෑ. ඇයි හදිස්සියේ ආවේ තේහ්‍යුන්ග්?
Tae - driver එක්ක ආවේ. නිකන් පාලු නිසා ආවා. තව ටිකකින් මම ගෙදර යනවා.
ජන්කුක්ගේ හිතේ තේහ්‍යුන්ග් මුලින් සැකයක් තිබ්බේ නෑ. ඒත් මේ වෙන දේවල් එක්ක ජන්කුක්ගේ හිතටත් සැකය කියන විසබීජය හොරෙන්ම රිංගන්න ගත්තා.
මේ සිද්දියෙන් දවස් 6 කට පස්සේ කායිගෙන් ආයේ කෝල් එකක් ජන්කුක් ට ආවා.
Kai - එදා තේහ්‍යුන්ග් ගැන මම කියපුදේ උඹ විස්වාස කලේ නෑනේ. මට උඹ බල්ලට වගේ බැන්නානේ. ඕන්න අද ගිහින් බලපන් shilla seoul hotel එකේ 405 room එකට උබේ තේහ්‍යුන්ගේ කැරට්ටුව බලා ගන්න. වයසක මිනිහෙක් එක්ක ගියේ. දැන්ම පලයන් දැන් ගිහින් පැය 2ක් වගේ වෙනවා මෙලහකට වැඩේ ඉවර කර ගෙන ඇත්තේ.
Jk - තියපන් කැ$ පොන්$# phone එක. තේහ්‍යුන්ග් ගැන මම බලා ගන්නම්.
💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️
YOU ARE READING
Forgive The Mistake (Taekook)
FanfictionJk - මොකා එක්කද කීයපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්.. Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ.. තේහ්‍යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා. Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද ම...