5th Chapter

210 34 18
                                    


ක්ලාස් එකට ආවත් මට සෑහෙන වෙලාවක් යනකම් පාඩමට අවධානය දෙන්න බැරි උනාද මන්දා.. ආරව් අයියා කියපු එක මගෙ හිතට සෑහෙන්න වද දුන්නා වගේ.. මෙහෙමයි මම දන්නවා එතන මට අපහාසයක් තිබ්බෙත් නැහැ.. බැන්නත් නෙවේ.. ආරව් අයියා කීවෙ මට හදාගන්න දෙයක්නෙ.. ඒක මම දන්නවා..

එහෙම නෙවේ මට පොඩි ලෙඩක් තියෙනව... ඒ කියන්නෙ මනුස්සයෙක් වචනෙන් මූනට බනිනවට වඩා වචන සැර නොකර නොබැන බනින්නෙ.. අන්න ඒක මට දැනෙනවා වැඩී.. ඒකත් වෙන්නෙ මට සෑහෙන්න ලඟ අය එක්ක නෙවේ... එහෙම දේවල් උනහම මම සෑහෙන්න හිතලා හිතලා ආයෙම හොද මූඩ් එකට එන්න ටිකක් වෙලා යනවා.. ඒ කියන්නෙ ඒක over thinkingම නෙවේ.. අනේ මන්දා ඒක විකාරයි ටිකක්.. ඒ උනාට ඒක හෙන මානසික වදයක්..

" යශෝ.. මොනාහරි කාලම යමන්ද බං.."

" උබලා දෙන්නා යමල්ලා.. මම ගෙදර යනවා.."

" අනේ මෙහෙ වර පොඩි පගයා.. උබෙත් අලි පුකනෙ වෙලාවකට.."

කොහොමහරි පස්ස රත් වෙලා ගිනි ගන්නකම්ම සෑර් ක්ලාස් එක නෙවේ ඉවර කලේ.. ක්ලාස් එකක් ඉවර උනාම එන විශාලා සාගින්න පොදු දෙයක්නෙ මොකාට උනත්.. අපි තුන් දෙනාට නම් ක්ලාස් ඉවර උනාම ඔය සාගින්න සෑහෙන්න උඩට ගහනවම තමා.. අද හිතටත් අව්ල් නිසා මට ඔය ගින්න දැනුනෙ නැහැ.. ඒ උනාට මගෙ පාප මිතු සමාගමෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද මේ පොඩියෙකාට.. මුන් නිසා තමා අපේ මෑණියොයි පියාණෝයි දුක් මහන්සියෙන් හොයා හම්බ කරන සොච්චම විනාස වෙන්නෙ.. මට සමාවෙන්න තාත්තෙ මේ නාස්තිකාර යාලුවෝ නිසා ඔයාගෙ පුතා පිරිහෙනවට..

" අලියි.. පුක නෙවේ #ක..."

" උබේ අර හූනු පෙන්දටද යකෝ ඔය අලියි කියා ගන්නෙ.."

මම මගෙ මැජික් යශ්ටිය ගැන හෙන ආඩම්බරෙන් කියද්දින් සදෙව් පගයා මහ අසමජ්ජාති විදිහට මගෙ මැජික් යශ්ටිය විහිලුවකට බාජනය කරන්න ගත්තා කියාම්කො.. මුගෙ ආච්චිට යකෝ.. පොඩි කාලෙ එකට චූ දාන්න ගිහින් හොරෙන් බලාගන ඉදලා තියන ඒවා තාම ඔය.. යකෝ ඒ කාලෙට වඩා සෑහෙන්න විශාලයි දැන්.. මේ වෙලාවට තමා මට මූට ගලවලා පෙන්නන්න හිතෙන්නෙ.. එකාතකට මූගෙ ඇස්වහ වැදුනොත් මට ආයෙ නගින්නෙත් නැතිවෙයි.. පස්සෙ ආරව් අයියට තමා පාඩුව.. මට නගින්නෙ නැහැ කියලා පොර මාව එපා කීවොත්.. මලෝත්තක් වෙන්නෙ ඊට පස්සෙ..

නොනිම් (Non-Fiction BL)Tempat cerita menjadi hidup. Temukan sekarang