0002

95 18 6
                                    

කොච්චර හපන්කම් දාගෙන අනිත් මිනිස්සු ඉස්සරහා ජන්ඩියා උනත්   ජන්ඩියත් නොන්ඩි වේලා යන  අවස්තා නැතුවම නෙමෙයීනේ...නපුරුකම් දැඩි ගතී ලෝකේටම පෙන්නගෙන    හිනා කලදක් අල්ප මාත්‍රෙකින් වත් තව මනුස්සයෙක්ට   ඕන දේකට විතරක් වචනයක් කතා කරන මුරන්ඩු දඩබ්බර විතෙන් වික්‍රමසිංහ  ඔලුව පාත් කරා නම් එහෙම කරේ ඒයාගේ  තාත්තට විතරයී...ඒත් සමහර වේලාවක් වලට මේ දඩබ්බරයව  ඒයාගේ තාත්තටත් මෙල්ල කරගන්න බැරිවේන වේලාවල් නැතුවම නෙමෙයී ...

මොකුත් නොවුනා නොදැක්කා ගානට විතෙන් ගේ ඇතුලට ඇවිත් අම්මා එක්ක කතා කරලා යන්න ගියත් සෝෆාවේ වාඩී වේලා හිටපූ    විතෙන් තාත්තා එක පාරම උගුර පාදලා ලොකූ කතාවක් කියන්න වගේ ලැස්තී වෙනබව දැනුන නිසා කොල්ලට තේරුනා අදත් බඩු  බනිස් තමයී කියලා....

පඩිපෙලෙන් උඩට යන්න තියපු කකුලත් ආපිට පිටිපසට තියලා විතේන් දැන් බලන් ඉන්නේ තාත්තා මොනවා කොහොම කියන්න යනවද කියලා කිසි බලාපොරොත්තුවක්  නැතුව....

ඒ මොනවා කොහොමින් උනත්  විතෙන් දන්න එක දෙයක් තියෙනවා මේතන දැන් ඉන්නේ ඒයාගේ  තාත්තා නෙමෙයී   වික්‍රමසිංහ  ගාර්මන්ට් ,වික්‍රමසිංහ  ටී ෆැක්ටරි වල අයීතීකාරයා මිස්ට චිරෙන් වික්‍රමසිංහ  කියලා මොකද එයාගේ තාත්තා මොනම හරී බැරැරුම් දෙයක් කියන්න යන වේලාවල් වලට  හැසිරෙන්නෙ මේ වීදිහට කියලත් විතේන් හොදටම දන්නවා...

"විතේන්."!!!

වෙනදට චුටී පුතා, බබා කියලා කතා කරන තාත්තම අද මෙහෙම නම කියලා කතා කරන එක විතේන්ට නුහුරකුත් නෙමෙයී මොකද   දැන් මිස්ට වික්‍රමසිංහ   කෙන්තිය දුක මොකක්ද කියලා නොතේරෙන හෑගිමකින් කතා කරන්නෙ කියන එක අහන් ඉන්න ඕනම කෙනෙක්ට තෙරෙනවා..

"තාත්තා"!!

"මන් විතෙන්ගෙන් ලොකුවට මොකුත් අහන්නෙ නෑ එත් මන් මේ අහන දේට හරී කෙලින් පිරිමියෙක් වගේ හිතලා බලලා එක තීරණයක් මට දෙන්න..එක වචනෙකින් මේ දැන් මෙතනදීම මේ ප්‍රශ්නේ අපී දෙන්නා කතා කරලා ව්සදගමු විතේන්... අනේ බෑ අනේ නෑ හෙට කියන්නම් හිතලා බලන්නම් ඕවා මොකුත් නැතුව තනී වචනෙක් උත්තරයක් දීලා විතේන්ට පුලුවන් ඉස්සරහා ජිවිතේ ගැන සුභවාදීව හෝ අසුභාවදීව හරී එන දේට මුහුණ දෙන්න...මන් කියන දේට විතෙන් එකග නම් කියන්න පුලුවන් වගේම එකග නැත්නම් මේ දැන්ම මගේ කියල තියෙන දෙවල් අතැරලා තමන් දුක් මහන්සී වේලා ඉස්සර්හට ඇවිත් පෙන්නන ඔනේ..

නුඹයී මමයී..(Yizhan)Where stories live. Discover now