PaInFuL TeArS

19 6 8
                                    

Author p.o.v.

කොෆි ශොප් එකෙන් එලියට දුවගෙන ආපු ජිමින් කෙලින්ම ගියේ එයාගෙ car එක ලගට.එයා බිම ඉදගෙන car එකට ඔලුව තියාගෙන ඉන්නකොට එයාට නිකන්ම ඇඩෙන්න පටන් ගත්ත.......

🐨 - ඒකට කමක් නෑ චිමී........

🐣 - හියුන් දැනටමත් මම හැසිරෙන්නේ මම විදියට නෙවෙයි.........ඩාක් මැජික් මාව වෙනස් කරනවා........

ජිමින් ඇස් වලින් කඩා හැලෙන කදුලු පිහිදාන්නෙ නැතුව ම එයා ලගට ඇවිත් ඉදගෙන ඉන්න එයාගෙ හියුන්ගේ ආදරනීය ඇස් දිහා බලාගෙන කිව්ව.

🐨 - ඔයා මොන වගේ උනත් මම ඔයා මගේ මල්ලි.........

🐷 - අපි විසදුමක් හොයා ගමු........

🦄 - hmmmmmm ඔයා අඩන්නෙ එපා......අපෝ බලන්න පොඩි එකා වගේ......😂

එතනට ආපු හොබී කියපු එකට ජිමින් අඩන ගමන්ම හිනා උනා.....වෙන වෙලාවල් වලට නම් එයා එයාට පොඩි එකා කියනවට කැමතිම නෑ.....ඒත් දැන් ජිමින්ට හොබී කියපු වචන ගොඩක් සැනසීමක්......ජිමින් නැගිටලා හොබී ,ජින් ,ජූන් තුන්දෙනාව ම හයියෙන් hug කරා.......

At the min mansion;;

සෝපා එකට වෙලා phone එක ඔබන යුන්ගි දිහා බල බල දැන් ගොඩක් වෙලා ඉදලා ටේ දෙයක් කියන්න හොර ගල් අහුලනව.අන්තිමට ලොකු හුස්මක් එහෙම පාත දාල ටේ cute කටහඬකින් යුන්ගිට කතා කරා.

🐯 - හියුන්........මට පොඩි දෙයක් දැන ගන්න ඕනි........කියනව ද......😊

🐱 - දන්න දෙයක් නම් කියන්නම්......

🐯 - ඔයා දන්න දෙයක්.....කොටින්ම කිව්වොත් මේ දේ ඔයා ඇරෙන්න දන්නෙ එක්කෙනයි......හැබැයි මට එයාගෙන් අහන්න බෑ..........🙂

🐱 - මොකක්ද........ඔච්චරටම වැදගත් දේ..
යුන්ගි phone එකත් පැත්තකින් තියල ටේ දිහා බැලුව........

🐯 - මේකයි.......👉👈....අර ජන්කුක් හියුන් ඉන්නේ.......

🐱 - ඇයි ජන්කුක්ට මොකද.......🙄 මට නම් මොකක් උනත් කමක් නෑ 😒
යුන්ගි ඇස් දෙක රෝල් කරන ගමන් කිව්වා

🐯 - මේ ඇයි එයා හැම වෙලාවෙම ඔයා දිහා බලාගෙන ඉන්නෙ........එයා....එයා....ගොඩක් ආදරෙන් වගේ තමා ඔයා දිහා බලන්නෙ....ඒත් ඔයා එයා ඔයා දිහා බලාගෙන ඉන්නව දැක්කහම එයාට රවනවා........ඇයි ඒ.......🤔

🔞SO YOU WANNA PLAY?🔞Dove le storie prendono vita. Scoprilo ora