....

12 7 3
                                    

ඔයාල කතාව කියවන්න කැමති නෑ කියලා මට හිතෙන නිසා මම update දෙන එක නවත්තල තිබුනෙ....😪🥺❤️     

ඒත් මං ආයෙ update දෙන්න තීරනේ කර හැබැයි....ඔයාල එක්කෙනෙක් හරි coment කරොත් විතරයි.🥺 ඇත්ත ම කියනවනම් මම wattpad එකට පස්සෙ ජොයින් වෙච්ච කෙනෙක්.මම කතා ලියන්න පටන් ගත්තෙ මගේ කැමැත්තට.කවුරුත් කියවල vote,coment කරේ නැතත් කමක් නෑ කියන මතේ තමයි මම හිටියේ....ඒත් මට පස්සෙ තේරුන එහෙම විතරක් සතුටු වෙන්න බෑ කියලා.😔    coment එකක් දාන එක චූටි දෙයක්නෙ මම බලාපොරොත්තු වෙනව...ඔයාලා ඒ දේ කරන්න කරුනාවන්ත වෙයි කියලා.💜️

එහෙම නම් මේ කතාව ඕනි අය coments එකක් දාන්න...එක coment එකක් හරි ආවොත් කතාව ආයෙ දෙනවා....

Love you ❤️❤️❤️❤️

🔞SO YOU WANNA PLAY?🔞Where stories live. Discover now