🦋 හැදින්වීම 🦋

126 12 2
                                    

> ආදිත්‍ය හිමන්ෂු රාජනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> ආදිත්‍ය හිමන්ෂු රාජනායක

ආදේෂ් , හිමන්ෂු , ආයුෂ් කියන්නෙ ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත ව්‍යාපාරයක් උන Noma Restaurants & Hotels හි අනාගත උරුමක්කාරයන්ය...
මේ අතරින් 23 වියැති පවුලෙ දෙවනියා වු හිමන්ෂු උපතින්ම සහෝදරයන්ගෙ සහ දෙමාපියොන්ගෙ , මිතුරන්ගෙ ආදරෙ , අවදානය නොඅඩුව ලබන්නෙකි...හිමන්ෂු වෘත්තීයමය වශයෙන් chef කෙනෙක්...හිමන්ෂු ආස උනෙ නිදහස් ජීවිතෙකට ඒ නිසාම පොඩි කාලෙ ඉදන්ම හිමන්ෂු ආදරෙකට යන්න උනන්දුවක් උන්නැ...

හිමන්ෂු ආස උනෙ නිදහස් ජීවිතෙකට ඒ නිසාම පොඩි කාලෙ ඉදන්ම හිමන්ෂු ආදරෙකට යන්න උනන්දුවක් උන්නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> නිෂිත් චයාන් තේවර්

නිෂිත් කියන්නෙ ශ්‍රි ලාංකික - ඉන්දියානු සම්භවයක් තියෙන සාමාන්‍ය චාම් පවුලක කොල්ලෙක්...අවුරුදු 26ක් උන නිෂිත්ගෙ ජීවිතෙ ලොකුම බලාපොරොත්තුව උනෙ දෙමාපියන්වත් තමන්ගෙ එකම නන්ගි උන ආදර්ෂිටත් සැපවත් ජීවිතයක ලබාදෙන එක...ආදරෙ ඕනමයි කියලා හිතුනත් තාමත් නිෂිත්ට ඒකට අවස්ථාවක් නොලැබුනෙ සල්ලි හැමදේමටම හරස් වෙන නිසා..

ඉතින්...🦋

නිෂිත් හෙව්ව ආදරෙ , ජීවිතෙ එයාට ලැබෙයි ද....?
නිදහසෙ ඉන්න හිමන්ෂු ජීවිතෙ ඉස්සරහට කොහොම වෙනස්වෙයිද...?

අපි බලමු ඉස්සරහට...

කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා...
ඉතින්...
අමතක නොකර මං එක්ක අවසානය වෙනකන් කියවන්න එන්න කියලා ඉල්ලනවා ඔයාලාගෙන්...❤️🧚

හැමෝම පරිස්සමෙන් ඉන්න...🦋
ආදරෙයි...❤️

🦋 Dream_Yo

2023 / 12 / 20

වැහි කුණාටු | සිංහල BL | හිමන්ෂු × නිෂිත් Where stories live. Discover now