Chapter 3

21 9 0
                                    

උදෑසන ඉදන්ම හැම News chanel එකකම ආහාර විශවීමක් නිසා මිය ගිය පොලිස් කොස්තාපල්වරයෙක් ගැන දිගින් දිගටම විස්තර පල වේ මේ news පිලිබද උදේන්ම නැගිටලා yoongi බලාගෙනයි ඉන්නේ

🙎 : මම මාද්‍යවේදිනී සොන් සූහෝ මා මේ වන විට ඉන්නේ එම පොලිස් කොස්තාපල් වරයා ඇතුල් කල හොස්පිටල් එකේ ඉදිරිපිටය අප හට දැනගැනීමට ලැබුනු තොරතුරු සැලකිල්ලට ගෙන කියන්න තිබෙන්නෙ මෙම හොස්පිටල් එකේ ආහාර විශවීමක් වෙනුවෙන්වත් බෙහෙත් නැති හොස්පිටල් එකක් යනුවෙනි උගත් නැති දොස්තරවරු සල්ලිවලට බොරු උපාදි අරන් ඇවිත් මිනිස්සුන්ව මරණ කාලකන්නි අද මේ වෙන දෙයින් වැට ගෙන්නෙ මීට අවුරුදු ගානක ඉදන් මේ හොස්පිටල් එකෙන් පිටව ගිය මිනී වලට වගකියන්න ඔනේ මොවුන් බවයි

Yoongi මේ හැමදේම ටිකක් බය වෙලා අහන් ඉන්නෙ මොකද කෑම විසවීමා නිසා අනික එයාලගෙ කෑම කඩේ ඒ අසලම තියෙන හේතුවෙන් තවත් සැක සහිත විදිහට ඉන්නේ

🙍‍♂️ : මම මාද්‍යවේදී ජොන් සොක්ගූ අපට දැනගන්න හමුවූ තොරතුරු අනුව තව පැයකින් විතර මෙම හොස්පිටල් එකේ අයිති කරු වන mr. Don sen go මහතා එනබව සදහන් වේ මෙසේ පොලිස් නිලදාරියෙක් මියගිය පසු පමණක් ඇයි ඔහු එන්නෙ මීට පෙර නාවෙ කිමෙක්ද යන්න විශාල ප්‍රශ්න ගොඩක් ඔබට හා අපහට ඇත ඒ ගැන දැන ගන්න රැදී සිටින්න ස්තූතියි

"මොනවද බලන්නෙ උදේන්ම"

Yoongi ඉක්මනට Tv එක Off කලේ Jisoo ගෙ කටහඩට

Yoongi ඉක්මනට Tv එක Off කලේ Jisoo ගෙ කටහඩට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(Min jisoo)

"මොකද Off කලේ මාත් බලනවා News"

" දන්නවා දන්නවා මන් මේ යන්න හැදුවෙ ඒ නිසයි Tv එක Off කලේ "

"එහෙමද කො ඔම්මා "

The Stranger Donde viven las historias. Descúbrelo ahora