🔞Part 4🔞

94 8 0
                                    

Jimin : ඔහ් ජන්කුක් මේ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද? (ජිමින්ගෙ කට කොනේ තිබුනෙ අමුතු හිනාවක්)

ටැබ් එකේ ඔලුව ඔබන් හිටපු ටේ ජිමින්ගෙ කටහඩට තමයි ඔලුව උස්සලා බැලුවෙ 👀
______________________________

ඔව් ජන්කුක් තාම හිටියෙ Felixගෙ අත් අතරට හිර වෙලා. ටේ බලපු පාර ජන්කුක්ට අමතක උනා එයා කොතනද, කොහොමද ඉන්නෙ කියන එක. ජන්කුක් ගල් වෙලා වගේ එකම විදිහට බලන් හිටියා. ටේ ජිමින් එක්කම එතනට එනවා කියලවත් ගානක් නෑ. ටේ එයාලා හිටිය hut එක ඇතුලටම ආවට පස්සෙ තමයි felix ජන්කුක්ව අතෑරියෙ. එතකොට තමයි ජන්කුක් හරි සිහියට ආවෙ. බයයටම ඒ බෝල ඇස් වලින් කදුලු බේරෙනවා. එයාගෙ හියුන්ගි මොනවා හිතයිද එයා ගැන, හියුන්ගි සල්ලි වියදම් කරන්නෙ ජන්කුක්ට මේවා කරන්නද university ඇවිල්ල? හියුන්ගි එයාව දාලා යයිද? දහසක් සිතුවිලිවලින් ඒ හිත පිරුනා. එයා එහෙම වෙන පිරිමියෙක් ලග ඉන්නවා දැකලා හියුන්ගි එයා ගැන වැරදියට හිතයි කියලා ජන්කුක් බය උනා. කදුලු ඔහේ ගලාගෙන යන්න දීලා ජන්කුක් ටේ දිහාම බලන් හිටියා. එතකොට තමයි ජිමින් අහපු ප්‍රශ්නෙට ලියා උත්තර දුන්නෙ

👱‍♀️ : Felix විතරක් නෙමෙයි uni එකෙන් භාගෙට භාගයක්ම ජන්කුක්ගෙ boyfriendsලා Mr Park (කටත් ඇද කර කර ලියා එහෙම කිවුවෙ ලෝකෙ ඉන්න අහිංසකම එකී ඒකි වගේ)

Felix : Oh Lia, that's enough, behave yourself Mr Kim, we're sorry for their behavior (ඇත්තටම අහිංසකයෙක් වුන ජන්කුක් ගැන ලියා කියන දේවල් අහන් ඉන්න බැරිම තැන ෆෙලික්ස් කතා කලේ)

👱‍♀️ : ඔයා මගේ behavior එක ගැන කතා කරන්න එන්න එපා felix, එතකොට ජන්කුක් හරිද? Sugar Daddy කෙනෙක් එක්ක නිදියලා ඇවිල්ලා, දැන් Felix එක්ක හිටිය විදිහටම තමයි අනිත් කොල්ලො එක්කත් මෙයා ඉන්නෙ Mr Park (අන්තිමට ජිමින්ගෙ නම කිවුවට ලියා බලන් හිටියෙ ටේ දිහා)

ටේ නිකන්ම හිස් අවකාශයක් දිහා බලන් කල්පනා කරනව දැකපු ජන්කුක්ට දැනුනෙ හැම දේම ඉවරයි වගේ හැගීමක්. ඕවා අහන් තවත් ඉදියිද එයාගෙ හියුන්ගි එයත් එක්ක. කවදාවත් ටේ එයා university එක ඇතුලෙ කරන්නෙ කියලා හොයල බැලුවෙ නෑ. නීති දැම්මෙ නෑ. කැමති ඕනම දෙයක් කරන්න දුන්නා. පුලුවන් තරම් නිදහස දුන්නා. ඒ කරලත් මේ වගේ දේවල් අහන්න දකින්න උනාම????? ජන්කුක්ට පොඩි පොඩි දේවල් වලට අඩන කෙනෙක් නෙමෙයි, ඒත් ටේ කියන්නෙ පොඩි දෙයක්ද? නෑ ටේ කියන්නෙ ජන්කුක්ගෙ මුලු ජීවිතේම. එයාගෙ පන, ටේව නැති වෙනවා කියන්නෙ ජන්කුක්ට කොහෙත්ම දරා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි, කවද හරි එයාට ටේව නැති වෙයි, අන්සතු දෙයක් හැමදාම ලග තියා ගන්න බෑ කියලා ජන්කුක් දන්නවා, ජන්කුක්ට ඕන උනේ එයත් එක්ක ඉන්න කාලෙ ටේට ලස්සන මතක ගොඩක් දීලා, ටේව පුලුවන් තරන් සතුටු කරන්න.... ඒත් ටේගෙන් ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක්ගෙන් පහසක් බලාපොරොත්තු නොවුන ජන්කුක් ගැන ඇතිවුන වැරදි වැටහීමක් නිසා ටේ දාලා ගියොත්????   මෙතන තවත් ඉදලා තේරුමක් නැති නිසා ජන්කුක් හැරුනෙ ආපහු යන්න

On my daddy's bed  Where stories live. Discover now