මොකක්ද මේ කතාව ?

2 0 0
                                    

මේ, ආදරයේ නාමයෙන් සාංසාරිකව පතාගෙන ආ, y/n ගේත් නම්ජුන්ගේත් ආදර කතාවයි.

මුලින්ම අපි චරිත ටික අදුන ගමු.

මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතය "y/n" [ඔයා☺️]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතය "y/n" [ඔයා☺️]. මෙයා KGP Entertainment එකේ CEOගේ එකම දුව. දැන් එයා උසස් අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නේ.

 දැන් එයා උසස් අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ "කිම් නම්ජුන්". වයස 29 යි. මෙයා KGP Entertainment එකේ මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනවා.

 මෙයා KGP Entertainment එකේ මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ "ජොන් හෝසොක්". වයස 29 යි. මනෝ වෛද්‍යවරයෙක් . මෙයා තමයි y/nගේ හොදම යාලුවා. පොඩි කාලේ ඉදලම යාලුවෝ.

මේ ඉන්නේ "මින් යුන්ගි" y/nගේ තාත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ "මින් යුන්ගි" y/nගේ තාත්තා. මෙයා තමයි KGP Entertainment එකේ CEO. වයස 54 යි. වයස වුනාට හොයන්න බෑ තාම කඩවසම් පෙනුමයි.
[මේ ඉන්නේ ඔයාගෙ තාත්තා හොදේ 😁]

⭕කමලා කියන්නේ y/nගේ ගෙදර ප්‍රධාන පාලිකාව.වයස 56 යි.

⭕ සෝනු කියන්නේ ප්‍රධාන පාලිකාවගේ සහයට ඉන්න ගැහැණු ලමයා. වයස 26යි. මෙයත් උසස් අධ්‍යාපනය හදාරන ගමන් part time විදියට තමයි මෙතන වැඩ කරන්නේ.

තව චරිත ගොඩක් කතාවේ ඉස්සරහට යනකොට මුණගැහෙනවා. මම එයාලා ගැන කතාවේ මැදදි හදුන්වලා දෙන්නම්.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
☝අමතර දැනුමට

මේ කතාවේ,

"........" මේ විදියට උඩු කොමා ඇතුලේ ලියලා තියෙන්නේ එයාලා කියන දේවල්.

*.........* මේ විදියට තරු ඇතුලේ ලියලා තියෙන්නේ එයාලා හිතන දේවල්

[.........] මේ විදියට කොටු වරහන් ඇතුලේ ලියලා තියෙන්නේ එතන වෙන සිද්ධිය
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

හරි එහෙනම් අපි යමු කතාවට.
Let's get started...☺️

HIDDEN LOVEWhere stories live. Discover now