මින්ජුන් ඇන්ඩ් සොංයි 🙃💥

40 12 6
                                    

[ 03 ]

දඩාංං !!

" කිම් නාම්ජූන්න්න්න්න් "

" හිතලා කලෙ නැ පනෙ "

" වලත්තයා මෙ මොකිද කියහන් මට කියලා ඔය ඇ# දෙක තලා ගන් නැතුව "

" අනෙ අස්ප්ප පැටියො ඔය එහා ගෙදර රතු නැන්දාගෙ සූදු දුව අනෙ "

" චැනීඊඊඊ... "

" කියන්න බබාහ් "

" මගෙ සූදූ මැණිකගෙ සම්ශ්ශන "

" කායීඊඊ !! තමුසේ මට කියලා අවසන් ගමන් යන්න ලෑස්ති වෙන්න එපාආඅ... "

ඩොං "

" ආව් යූහි ඉහිම් ඉහිම් රිදෙනො අනෙ "

" රිදෙන්න තමයි ගහන්නෙ එනවා මෙතන වලත්තයා වල් වැඩ කරගෙන හූම් "

" මින් යූන්ගිඊඊඊ... "

" මොකද බබාහ් වෙලා තියෙන්නේ ඔයාට නිදා ගන්න දෙනවාකො පව් සිද්ද වෙයි ඔයාට නිදන් ඉම්න්න මනුස්සයන්ට කරදර කොරනවාට සෙද්ද "

" ජන්කුක්ක්ක්ක් .... "

" කෙහෙල් කිරො "

" කුක්කො "

" ජීයොන් ජන්කුක් "

" මොකැ අනෙ ඔයාලා හතරදෙනා මගෙ නම පාඩම් කරනවාද රෙද්ද "

" ඉහිම් ඉහිම් මස්කට් බනීඊඊඊ... "

" මොකද යකො ඔබලාට වෙලා තියෙන්නේ ආ නිදා ගන්න දිපල්ලාකො දන්නවා නම් මම ඔෆිස් එකෙම ඉන්නවා මෙහෙට අඩියක් වත් තියන්නෙ නැ "

මේ උදෙ පාන්දර ඇහෙන මෙ ශබ්ද්ද පූජාව අනික් උදවියට නම් සාමන්‍යයි ඉතින් කුකුලා කුක්කුකුක්කුක් කියන්නත් කලින් ඔය ගෙදර ඉන්න මනුස්ප්ප පරාන ටිකනෙ මුලින්ම්ම කෑ ගහන්නෙ ඉතින් අනික් මනුස්ප්පයො ටික නැගිටින්නෙ කුකුලා කුක්කුක් කියද්දි නෙවෙයි මෙ යක්ස පැටව් ටික කෑ ගහද්දි තමයි ඒ මිනිස්සු නැගිටින්නෙ මිනිස්සු විතරක් නෙවෙයි අහල පහල ඉන්න සත්තුත් නැගිටින්නෙ මුන්ගෙ සද්ද පූජාව ඇහිලා ඉතින් අදත් ඔය විදිහට කස්ටිය ශබ්ද පූජාව පටන් අරගෙන,

🐹 නම්ජූන්න්න්න්න් "

🐨 අනෙ ජි..ජිනි හිතලා කොලෙ නැ මැණිකෙ "

Funny house in Family Opowieści tętniące życiem. Odkryj je teraz