පියවරය...

19 5 2
                                    





"හරි සෙනූෂ සර්, අපි ක්ලාස් එකට ගිහිල්ලා බලමුකො, මේ කොල්ලො එහෙම ලොකු අමාරු කාරයො නෙමෙ සර් ට කන්ට්‍රෝල් වෙයි, ඉස්සර හිටියේත් පොඩි මැඩම් කෙනෙක්. කොහොමත් සර් මේකෙ ඉස්සර හිටිය අයියා කෙනෙක් නෙ,

එහෙම කියලා ජයතිලක සර් මට ගගහා හිනාවෙන්න ගත්තා, මාත් ඉතිං හිනා නොවී බැරි කමට ඩයල් එක එක්ක හිනා වුණා, මොනා උණත් මුටනම් ට්‍රැක් ද කොහෙද ඇයි යකෝ උට මොන ටිකට හිනා යනවද කියලවත් මට තාම හිතා ගන්න බෑ,

ජයතිලක සර් පතිරාජ කොලේජ් එකේ ආර්ට් එකේ සෙක්ෂන් හෙඩ් මොනා උණත් ඩයල් එකේ ලොකු අවුලක් නෑ, පරන මිනිස්සුනේ, මාත් සර් එක්ක ක්ලාස් එකට ගියා,

ස්කොලේ වෙනස් වෙලා ආර්ට් එක ඉස්සර තිබ්බෙ කැන්ටින් එක ළඟ දැන් තියෙන්නේ ස්ටාෆ් රූම් එක ළඟ, එ දවස් වල අපෙ උන් හිටියෙම කැන්ටින් ඒක අස්සෙ රිංගන්, කෑ ගහල නැටුවත් ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලම නැති තරම් මොකද කිවුවොත් ඔතන වෙන ක්ලාස් නැතිම තරම්,

කොහොමින් කොහොම හරි අපි ක්ලාස් එකට ආවා, බාගේට භාගයක් කියවනවා, සමහර උන් මොනවදෝ දමාගෙන ලියනවා, සමහරක් නිදි තව උන් පාඩම් කරනවා,

කොහොමහරි සර් එක්ක මන් ඇතුලට යද්දීම උන් උන්ගේ වැඩ නවත්තලා අපේ දිහා බැලුවා,

"කොල්ලනේ, මේ ඉන්නෙ සෙනූෂ සර් තමුන් ලගේ අලුත් ලොජික් ගුරුවරයා, සර් එක්ක වැඩ ටික කරගන්නවා හොදට, මට දැන් ක්ලාස් එකක් සර් කරගෙන යන්නකෝ

ම්න් දිහා බලලා එහෙම කියපු ජයතිලක සර් එතනින් ගියා,

" හරි ළමයි ම්න් සෙනූෂ අභිමෙවන් සෙනවිරත්න,මට වයස 24යි ඔයාලට ඕනි නම් මට අයියා කියන්න පුළුවන් ම්න් කොහොමත් ඔයාලගෙ අයියා කෙනෙක් ම්න් පතිරාජේ ඕල්ඩ් බෝයි,
ඒ නිසාම තමා මට ඔයාලගෙ ලොජික් සර් වෙන්න පුළුවන් උණේ, අර්ම්..ම්න් ඔයාලාට මල්ලිලා කියලම කියන්නම් එහෙම අවුලක් නෑනෙ,

"අවුලක් නෑ අයියේ,"

කොල්ලො ටිකත් කියද්දි මාත් හිනා වුණා,

"අයියා, අපෙ හෙඩ් බෝඩ් හිටියා නේද අර ඇත්ලටික් කරේ අයියනේ,

" ආහ් ඔවු මල්ලි"

" මට අයියව මතකයි අයියා තමා මට පළවැනි දවසෙ ස්ට්‍රෙච් ටික කෙරෙව්වා "

"එවූවත් මතකද බන්"

ම්න් හිනා වෙවීම අහද්දී ඌ හිනා වෙලා

"අයියා විතරයි අයියේ ඉස්සර ඉදලම පොඩි උන්ව ගණන් ගත්ත එකම අයියා අනික අයියානෙ රෙකොර්ඩ් එකක් තියලා දිව්වේ ඉතිං අපිට අමතක වෙයිද"

ම්න් කොල්ලට හිනා වුණා, ඇත්ත එ දවස් වල ම්න් එහෙමයි, මන් ඇත්ලටික් වල රනින්ග් ඉවෙන්ට්ස් කරේ ඒත් මන් එච්චර උස නෑ සාමාන්‍ය උසක් තිබ්බ මම පොඩි කාලෙ ඉදන්ම සුදුයි, ඇත්ලටික් කරද්දි අවුවට ඇග පිච්චිලාම මම මාරි බිස්කට් පාට වෙලා හිටියෙ, ඒ මොනා උණත් ම්න් හරි හොද එකා බන්

"හරි හරි කොල්ලනෙ, පාඩමට කලින් මල්ලිලා නම් ටික කියාගෙන යමන්කෝ"

"මන් සචිත්‍ර නිපුන්"

"මන් නිමල සුරාක්ෂ"

සර් ඕකා සුරනිමල,රගර් ටීම් කැපා

උන් එක එකාට විහිළු කර කර නම් ටික කොහොමහරි කියලා ඉවර කරා

"හරි එහෙනම් කොහොමහරි අපි ලොජික් ගොඩ දාමු හරිද කොල්ලනේ, හරිනෙ මේ විෂය ලේසි නෑනෙ මන් බොරුවට මෙක ලේසි ගොඩ දාගන්න පුළුවන් කියන්නේ නෑ, ඔයාලා මහන්සි වෙන තරමට රීසාල්ට් තියේවි,

මන් එහෙම කියලා පාඩම පටන් ගන්නා යද්දීම මොකෙක්දෝ කාලකණ්ණියෙක්

එස්කියුස් මී සර් ගෑවා,

" යේස්"

"සර් මේ අයි කමින්ග්"

"යූ ජස් ස්ටූඩන්ට් ඉන් දිස් ක්ලාස් රයිට්,

" යෙප් සර්

"කම්

ම්න් කොල්ලට මුකුත් කිව්වේ මේ, පළවැනි දවසනේ අනික ඩයල් එක ප්රිෆෙක්ට් කෙනෙක්, අපිත් ඒ දවස් වල කොච්චර බැනුම් ඇහුවද ක්ලාස් වළට පරක්කු වෙලා

කොහොමින් කොහොම හරි මන් පාඩම පටන් ගත්තා..




______________________


එදා වැඩිය උගන්නන්න සෙට් උණේ මට, මට කොහොමහරි ස්කූල් ඉවර වෙලා මන් මගේ මරුටිය ස්ටාට් කර ගත්තෙ ගෙදර එන්න හිතා ගෙන උණත් මන් පස්සෙ තමයි දැක්කේ සයිඩ් ග්ලාස් එකක අලවලා තිබ්බ හයිලයිට් කොළ පාට ස්ටිකි නෝට් එක,




" ඉස්සරටත් වඩා ලස්සනයි"







______________________________




By @Axample345




Vote|comment|share






අසම්මත Where stories live. Discover now