07

42 9 2
                                    

නෝ තැන්ක්ස්!
ගෙනාපු වයින් එක reject කරපු හොබි කැසිනෝ එක ඇතුලට ගියා.

Hi handsome !!!! අළුත් වගේ?!
කොට ඇදුමක් ඇදගත්ත කෙල්ලෙක් ඇවිත් හොබිගේ ඇගේ එල්ලෙද්දි හොබිත් හිනා වෙලා ඒ කෙල්ලගේ ඉන වටේ අත දාලා ඇවිදගෙන ගියේ කැසිනෝ ටේබල් එකක් ලගටයි.

ඔහ් ! Hey MAN!!!
එතන සෙල්ලම් කර කර හිටිය අය හොබිට අත වැනුවේ අළුත් කෙනෙක් වුනත් කැසිනෝ වලට එන්නේ සල්ලි කාරයෝ නිසා.

Can I?!
හොබි ඇහුවේ කරසිනෝ එකේ ඉන්න කෙනාට එයාගේ black card එක දෙන ගමන්මයි. ඒ අවසරෙත් එක්කම හොබි සෙල්ලම් කරන්න පටන් ගත්තා.

හොබි සෙල්ලම් කරන අතරේ බලාගෙන හිටියේ තමන් හොයාගෙන ආව කෙනාව බලන්නයි. අවදානය වෙන අතක තිබ්බත් හොබි හැම trun එකේම දින්නා. ඒ අතර හොබිට විරුද්දව සෙල්ලම් කර කර හිටිය කෙනාලග හිටිය කෙල්ල හිමිහිට table එක වටෙන් ඇවිත් හොබිලේ දකුණු පැත්තේ හිට ගත්තේ උරහිසින් අතකුත් දාගෙන.

Baby what's wrong with you?! ආහ් මම trun 5යි පැරදුනේ ඔයා එයා ලගට ගියාද?!
හොබිට විරුද්දව සෙල්ලම් කරපු කෙනා කියද්දි ඒක ගනන් ගත්තේ නැති කෙල්ල හොබිට තවත් ලං වුනා.

Mother fucker!!!! I'll kill you! තමුසේ හොර කරා!!!!!
හොබිගේ එහා පැත්තේ table එකේ play කරපු දෙන්නා රණ්ඩු කරන්න පටන් ගත්තා. හැමෝගෙම අවදානය ඒ දිහාවට යද්දි ඒ දෙන්නාගේ රණ්ඩුව නවත්තන්න club එකේ guard එකෙන් ඇවිත් දෙන්නව දෙපැත්තට කරා.

Oppz sorry sir!
එතනින් ප්‍රශ්නේ විසදගෙන යන්න ගිය guard කෙනෙක් හොබිගේ ඇගේ වැදුන නිසා සමාව ඉල්ලුවා.

Ita ok ඒක-
එක පාරම හොබි දැක්කේ ඒ අතේ තියෙන tattoo එකයි. ඒ එක්කම හොබි එයාගේ පස්සෙන් යන්න යද්දි දැක්කේ

Holy shit!!!!!
එතන හිටිය ගාඩ්ලා හැම කෙනාගෙම අතේ tattoos තියෙනවා.

කොහොමද මෙහෙම හොයා ගන්නේ?! Tattoo එක තමයි තිබ්බ එකම evidence එක........
මෙච්චර වෙලා හොබිගේ shirt button cam එකෙන් මේ දේ බලන් හිටිය කායි department එකේ ඉදන් කිව්වා.









You've reached the end of published parts.

⏰ Last updated: Feb 12 ⏰

Add this story to your Library to get notified about new parts!

CASE FILE 1993 Where stories live. Discover now