දස දෙනෙකුගෙන් යුත් අති දක්ෂ රහස් බලකායේ කණ්ඩායමක්. ඔවුන්ගේ mission එකක්ම අතිසාර්ථක වුනා. රාජකාරීයෙන් එහා ලස්සන ජීවිතයක් ගත කරා. ඒත්!......... එකම එක මෙහෙයුමක් නිසා ඒ ජීවිත හිතුවේ නැති විදිහට වෙනස් වුනා. තමන් බලවත් වෙන්නේ තමන්ගේ ප්රතිවාදියා බලවත් වීමෙන්, තමන්ගේ ප්රතිවාදීයා තමන්ට අභියෝගයක් නම් තමයි Game එකේ Fun එකක් තියෙන්නේ. ඒත් මෙතන තමන් හිතුවට වඩා ඔහු බලවත්. මේ කේස් ෆයිල් එක නිසා ඒ ජීවිත් දහය වෙනස් වෙන්නේ ඔවුන් හීනෙකින්වත් හිතුවේ නැති විදිහටයි. ඔවුන්ගේ මේ ගමන් මගට අභියෝගයක් හා ජීවිත වල ලොකු හැරවුමක් වුනේ CASE FILE 1993 යි.