chapter 83

75 12 22
                                    

Policeman - සල්ලිකාර මහත්වරු දෙන්නෙක් නේ...ඒ උනත් මේක දැන්ගන්න මහත්ත්තයා...මේක පුන්චි පහේ කේස් එකක්නම් පොඩි අල්ලසකට එයාව නිදහස් කරන්න තිබ්බ..ඒත් මේක දැන් කොරියාව පුරා වයිරල් වෙලා ඉවරයි...අනික එයාගෙ අතින් එයාගෙම අම්මව ගාතනෙ උනා....මන් හිතන්නෙ ඔයාවත් ගාතනය කරන්න තැත් කලා....අපිට බැ එයාව නිදහස් කරන්න...

ඒ නාකි මිනිහගෙ වචන වලට මන් හිටියෙ මල පැනල...මුන් ඔක්කොම අල්ලස් වලට වැඩ කරන මිනිස්සු....ඔක්කොම එකයි...ඒක තමා සල්ලි කාර මිනිස්සු වැරදි කලාම දවසින් දෙකෙන් එලියට එන්නෙ...ඒත් මේ කේස් එක දැන් නිව්ස් වල පවා යන නිසා උන් අලස් ගන්න බයියි...මන් ආවෙ එහෙම හු##කට නෙමේනෙ...එහෙම අල්ලස් දීල බෙරගන්න මගේ එකා වැරැද්දක් කරල නෑනෙ...කොහොමත් මට ඔය අල්ලස් වලින් එයාව බේරගන්න ඕනෙ නෑ...එයාව එලියට ගන්න අපිට සාකිශි එකතු කරගන්න පුලුවන්...මට ඒකගෙ මූන සමතල වෙන්න දෙන්න හිතුනත් මන් එහෙම නොකර කේන්තිය පාලනය කරගෙන උනත් ටිකක් කේන්තියෙන් කතා කලා..

Jh- අල්ලස් වලට නිදහස් කරගන්න මගේ මිනිහා වැරැද්දක් කරල නෑ සර්...එයාගෙ අතේ වැරද්දක් නෑ කියල අපි ඔප්පුකරගන්නම්...අපි ආවෙ මින් යුන්ගිව බල යන්න මිසක් ඔයගොල්ලොන්ට පින් බත් ගිලින්න අල්ලස් දීල පහත් විදියට නිදහස් කරගන්න නෙමෙ....මන් මගේ එකාව බේරනව...අයේ මේ රටේ එකෙක්ට මේ උනු  දේවල් ගැන උට වැරදි කියන්න බැරි විදියට...!තමුසෙ..

Jk- හියුන්!ඔය ඇති...මට කියල ඔයා මෙහෙම හැසිරුනාම හරියනවද...දෙන්නටම කුඩුවේ ලගින්න උනොත් පොත තියනව කියල දන්නෙත් අපි දෙන්න විතරයි...

මන් කෑගැහුවෙ පුටුවෙනුත් නැගිටගෙන වෙනකොට ජන්ග්කුක් මාව ඉන්දවල කනට නැවිල සන්සුන් වෙන්න කිව්ව...ඇත්ත තරහ අරන් හරියන්නෙ නැ...ඒත් මේ යක්කු මගේ යකාව තොවිල් නටවනව...රෙද්ද..

Policeman - මහත්තයා ඔයගෙ කට පරිස්සම් කරගත්තොත් හොදයි...

Jh- අනෙහ් පලය..

Jk- හරි සර්..අපේ වැරද්ද..

මන් තව දෙකක් කියන්න ගියත් ජන්ග්කුක් මැදට පැන්න නිසා මන් පපුවට අත් දෙකත් බැදගෙන උටත් රවාගෙන හිටියා....නාකිය..වලපයි ගොඩපයයි තියාගෙන එනව රෙද්දක් කියවන්න...කට පරිස්සම් කරගන්න ....හහ්... උබෙත් අහවල් එක පරිස්සම් කරගත්තොත් තමා හොද කියල කියන්න හිතුවන් මන් කට වහන් හිටියා...මේ ප්‍රශ්නෙ ඉවර උනාම මුලින්මෙ මේ මිනිහගෙ කලිසම අස්සට මන් හොද දිමි ගොට්ටක් ඔබනවා...

undying loveWhere stories live. Discover now