Chapter 1

7 3 0
                                    

"නෝනේ මන් අද Night වැඩ දොරවල් හොදට වහලා නිදා ගන්න හොදද "

"හොදයි ජැක් කෑම ටික ගත්තනෙ පරිස්සමට ගිහින් එන්න "

"ඔව් ගත්තා ඔයත් පරිස්සමට ඉන්න කවුරු හරි තට්ටු කලොත් දොර අරින්න එපා හොදද "

"හොදයි "

"මන් යන්නම් එහෙනම් "

මේ තමයි ජැක් වැලන්ටීනා සහා ඇලිස් වැලන්ටීනා බැදලා අවුරුදු 2ක් වෙනවා හරිම ආදරනීය Couple එකක් අලුත බැදපු දෙන්නෙක් වගේ හැමදාම ආදරෙන් ඉන්නේ දෙන්නා ඉන්නෙ එයාලගෙ මහ ගෙදරින් ගොඩක් දුර තියෙන ගෙයක නැවතිලා අද ජැක් එන්න පරක්කු වෙන නිසයි දොරවල් වහන් ඉන්න කියලා කිව්වේ ඇලිස් දොරවල් ඔක්කොම වහලා tv දාගෙන සාලේ වාඩි වෙලා ඉද්දි දොරට තට්ටු කරන සද්දයක් ආවා

"කවුද මේ වෙලාවෙ කාටවත් එන්න කිව්වෙ නෑනේ කො බලමු "

ඇලිස් ගෙදර දොරේ Cam එකෙන් එලියෙ ඉන්නෙ කවුද කියලා බැලුවා එලියෙ ඉන්නෙ එයාලගෙ අල්ලපු ගෙදර ඩෙෆ්නි දරුවා

"මේ ඩෙෆ්නි නෙ ලමයා විතරද ඇවිත් තියෙන්නෙ "

ඇලිස් එලියෙ ඉන්නෙ ඩෙෆ්නි නිසා ජැක් දොර අරින්න එපා කිව්ව එක අමතක කරලා දොර ඇරියා විතරයි..........

Next Morning

ඊලග දවසෙ උදෙන්ම ජැක් ගෙදර ආවා දොරට තට්ටු කලාට ඇලිස් නම් දොර ඇරියේ නැහැ ඉතින් ජැක් එයා ලග තියෙන් අනිත් යතුර අරන් දොර ඇරලා ඇතුලට ගියා ඔහු දැක්ක දෙයින්නම් එච්චර සතුටු වුනේ නැහැ

" දෙයියනේ මේ මොකද වෙලා තියෙන්නෙ ඇලිස්! ඇලිස් ! "

ජැක් ඇලිස්ගෙ නම කියාගෙන මුලු ගෙදරම සෝදිසි කලත් ඇලිස්ව නෙවෙ හම්බුනේ

"මේ කෙල්ල කොහේ ගිහින්ද ඇයි මේ ගේ හැඩි වෙලා මන් කොහොමද ඒක දැනගන්නෙ ඔහොම ඉන්න කැම් එක "

ජැක් දුවලා ගිහින් දොරේ කැම් එක බලද්දි ඒකේ වයර් ඔක්කොම පිහියකින් කපලා දාලා කියලා දැක්කා

"ශිට් මේ මොකද පොලිස්සියට කෝල් කරමු "

ඔහු විගස පොලිස්සියට කෝල් කර දැනුම් දී ඇලිස් ගියා කියලා හිතෙන තැන් වලටත් කෝල් කරලා විමසුවා

psycho Surgeon ||Short Story ||Where stories live. Discover now