Chapter 3 (END)

5 3 0
                                    

ඔබලා මෙය හොදට කියෙව්වනම් ඔයාල  හිතුව දේ හරි නැත්තන් වැරදී තමා ඔව් ඔව් ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි ජැක් එක්ක ආව පොලිස් නිලදාරියා

ඔබලා මෙය හොදට කියෙව්වනම් ඔයාල  හිතුව දේ හරි නැත්තන් වැරදී තමා ඔව් ඔව් ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි ජැක් එක්ක ආව පොලිස් නිලදාරියා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

"තමුන් Surgeon කෙනෙක්ද "

"අ නැ නැ ජැක් මන් මාලු කපන කෙනෙක් "

"මොකක් "

"මන් මාලු කපන කෙනෙක් ඒත් මාලු විදිහට ගන්නෙ මිනිස්සුන්ව මාලුන්ගෙ හම ගලවනවා වගේ මන් ගලවන්නෙ මිනිස්සුන්ගේ මාලුන්ගෙ හම විසික් කලත් මන් මිනිස් හම තියන් සල්ලි හොයන්නෙ "

"මන් මාලු කපන කෙනෙක් ඒත් මාලු විදිහට ගන්නෙ මිනිස්සුන්ව මාලුන්ගෙ හම ගලවනවා වගේ මන් ගලවන්නෙ මිනිස්සුන්ගේ මාලුන්ගෙ හම විසික් කලත් මන් මිනිස් හම තියන් සල්ලි හොයන්නෙ "

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

"එතකොට තමුසෙද "

"ඔව් ඔව් තමුන්ට හිතෙන විදිහට තරුන කෙල්ලො අතුරුදහන්වෙන හේතුව මන් තමයි "

" ඇයි මිනොහෝ එහෙම කරන්නෙ ආ "

"ඉන්න ඉන්න වාඩි වෙලා විස්තරේ කියන්න තමුන් තමා මගෙන් ප්‍රශ්න අහන්න තරම් මෙච්චර වෙලාවක් ජීවත් වෙලා ඉන්නේ "

"තේරුම "

" තේරුමද සාමානයෙන් මගෙන් ප්‍රශ්න අහන කෙනෙක් විනාඩි 5කට වඩා ජීවත් වෙලා ඉන්නෙ නැහැ ඒකට තමුන් විනාඩි 10ක් ම හිටියනෙ තමුන් දන්නවද ඇයි මන් මේ ගැන තමුන්ට කියන්නෙ කියලා "

"ඇයි "

"හපෝ වචන දෙකේ උත්තර කමක් නැ මන්ම කියන්නම් මොකද කිව්වොත් ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේකරපු කෙනාව හැමදාම පරිස්සමට බලාගෙන ලස්සනට තියන් හිටිය නිසා "

psycho Surgeon ||Short Story ||Opowieści tętniące życiem. Odkryj je teraz