දිගහැරුම 1

91 10 9
                                    

ඒයි.... ඔය පොඩි කෙල්ල මෙහෙ එනවා...

උබට කවුද කිව්වෙ උඩ KD room එකට යන්න කියලා....

ඒ මේ girls ස්කූල් එකේ ඉන්න president කිව්වොත් හරි. පිටට ගොඩක් තද ගතිගුණ තියන ඒත් එයාගෙ යාලුවො එක්ක ඉද්දි පිස්සු චරිතයක් උනු එයා විශාක්‍යා මේඝවංශ.

තවත් පැත්තකින් කෙල්ලො පිස්සු වට්ටන ස්කූල් එකේ playgirl කිව්වොත් හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවත් පැත්තකින් කෙල්ලො පිස්සු වට්ටන ස්කූල් එකේ playgirl කිව්වොත් හරි. මේ වැඩ වලට උදව් කරන ඒ වගේම playgirls set එකකුත් මෙයාට ඉදලා තියනව ඒ කවුද කියල අදටත් රහසක් වුනු. කොළඹ මේඝවංශ වලව් පැලැන්තියේ උනු එයා පවුලේ බාලයා වගේම එකම ලේ උරුමය උනා. ගෙදර වාතාවරනයත් මෙලෝ රහක් නැති නීත මාලාවත් සේවකයොත් එක්ක පොඩිකාලෙ ඉදන් හැදෙන්න වුන නිසාත් කිසි හැගීමක් දැනීමක් නැති චරිතයක් වුනා. 13 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන එයා 12 වසරට ආපු මුල් දවස් වලින් පස්සේ physics පීරියඩ් එකේ ඉන්නවානම් කවුරුත් දැකලා නෑ.
කොහොම වුනත් පන්තියේ මුල් දහදෙනා අතර ඉන්න හින්දා මිස්ලා වුනත් මුකුත් කියන්න ගියෙනෑ. ඉස්කෝලෙදි මොන වලිය දා ගත්තත් ඒවා ගෙදරට ආරංචි වෙන්න කවදාවත් ඉඩ තිබ්බෙ නෑ. මොකද එයා පෙන්නුවෙ නැති වුනාට තමන්ගේ අයට ගොඩක් ආදරේකලා.

විෂ්... ඒකිව අතහැරහන් ඒකි මුකුත් දන්නෑ...

සදූ ... මේකි මුකුත් දන්නෑත්තම් කවුරුත් යන්නැති වහලා තියන පන්ති අස්සේ රිංගන්නේ අහවල් එකකටද...

හරි හරි බං අපි ඉතුරුටික බලාගන්නම් උඹ දැන් පලයන් මෑත්ස් නේද තියෙන්නෙ...

KD rooms කියන්නෙ මෙයාලා පාවිච්චි කරන කවුරුත් යන්නැති වහලා දාපු පන්ති කාමර. KD කියන්නෙ Kind Death එහෙමත් නැත්තම් කරුණාවන්ත මරණය කියන එක. මේ KD gang එකේ හැමෝම කලේ වෙන විශයන් හින්දා විෂ්ට වඩා නිදහසක් තිබුනා....

Heartless Heart Where stories live. Discover now